" Youth Plus +: Software
Showing posts with label Software. Show all posts
Showing posts with label Software. Show all posts

Saturday, May 11, 2013

Kgb Archiver (කේ.ජීබී ආර්චිවර්)

                     
   හුග දවස්කින් බ්ලොග් එක අප්ඩේට් කරන්න ආවෙත් අද.ඉතින් මට හිතුන අද ටිකක් පොස්ත් දෙක තුනක් වැඩිපුර දාල යන්න.ඉතින් මට හම්බ උන සොෆ්ට් කෑල්ලකුත් ඔයාලට දීලා යන්නම්.අද මම ගෙනාවා අඩු ධාරිතාවයකින් සිප් ෆයිල් එකක් කොම්ප්ර්ස්ඩ් කරන සොෆ්ට් එකක් අරන්.

                       මේකෙන් පුලුවන් අනිත් හැම එකකටම වාඩා අඩුවෙන් කොම්ප්‍රස්ඩ් කරන්න.ඒත් ගොඩාක් වැඩි ෆයිල් කොම්ප්ර්ස්ඩ් කරන්න ගියහම ඩැමේජ් වෙන්න පුලුවන්.ඒනිසා පරිස්සමෙන් කරන්න.පල්ලෙහා ලින්ක් එකෙන් බාගනන.ඒක ගැන කියල දෙන්න තරම් දෙයක් නෑ.අනිත් සොෆ්ට් වගේම තමයි මේකත් භාවිතා කරන්න තියෙන්නේ.

Monday, March 25, 2013

SWF ලේසියෙන් GIF වලට Convert කරමුද?


ඔන්න ඉතින් යලුවනේ වටින කියන සොෆ්ට්වෙයා එකකුත් අරන් ඔන්න මන් අදත් ආව.හැමදාම මගෙ බ්ලොග් එක බලන අයට ඊයෙත් මුකුත් දෙන්න බැරි උනානේ.කලින් දුන්න කේන්දරේ බලන එක නම් හුගාක් කට්ටිය අරන් තිබ්බා..මෙකත් ගොඩක් වටින කියන එකක් Animation වගෙ එව හදන අයට ,බ්ලොග් හදන අයට එහෙම ගොඩක් වටින එකක්.

Thursday, March 21, 2013

තමන්ගෙ හදගන තමන්ම බලාගමු (පොරොන්දන් ගලපන හැටිත් අතුලත්ව ඇත)




ඔයලට අලුත් මුකුත් ගේන්නත් බැරි උන නිසා මන් මෙ පොඩි සොෆ්ට්වෙයා එක ගෙනාවෙ.මෙක පොඩි කිව්වට කරන වැඩේ නම් ලොකුයි.මෙකෙ සමහර අය දන්නවත් ඇති.ගොඩක් නොදන්න අයත් ඉන්න නිසා තමයි දෙන්න කියල හිතුවෙ.ගොඩක් අය ඉල්ලලත් තිබුන .එනිසා ඔන්න ඔයලත් මේක බාගන්න.මෙකෙන් බලන වෙලාව 100% නිවරැදියි කියල වගකීමෙන් කියන්න පුලුවන්.

Saturday, March 16, 2013

TOP 5 AnitiVirus Guard + license key




මෙන්න යාලුවනේ ඔයාලා හැමොම හොයන  AnitiVirus Guard  5.දැනට ගොඩක් අය භාවිතා කරන දැනට උඩින්ම තියෙන  Virus Guard 5ක් තමයි අද මන් දෙන්නෙ. මේ අවුරුද්දෙ ආව අලුත්ම Version තමයි මේ.මේ Guard එක්කම මෙවගෙ Licend Key ටිකත් මන් දාලා තියෙනවා.

Wednesday, March 13, 2013

ඩෙක්ස්ටොප් එකෙ අපි කරන වැඩ රෙකොඩ් කරමුද?....

Auto Screen Recoder (ඔටො ස්කීරීන් රෙකොඩර්)

ඩෙක්ස්ටොප් එකෙ කරන වැඩ රෙකොඩ් කරන් හැටි   ගොඩක් අයට ඔනි වෙන දෙයක් නිසා මන් හිතුව ඔයලට එකට හරියන සොෆ්ට්වෙයා එකක් ගෙන්න කියල..ගොඩක් වෙලවට බ්ලොග් එකක් වෙබ් එකක් එහෙම කරද්දි සමහර දේවල් රෙකොඩ් කරල පෙන්නන්න එහෙම ඔනි උනම මෙක ගොඩක් වැදගත් වෙනවා.

මෙන්න Skype Video Call රෙකොඩ් කරන්න නියම භාන්ඩයක්.



ගොඩක්  අයට අද කාලෙ නැතිවම බැරි එකක් නෙ ෆෙස්බුකිය වගෙම Skype  එකත්.එකෙ Video Call එහෙම ගන්න අයට ගොඩක් ඔනි වෙන එකක් තමයි මෙක. Skype Video Call එකක් රෙකොඩ් කරගන්න ඔනි උනම හරි හමන් සොෆ්ට් එකක් නැති උනම එපා වෙනවා.මෙන්න එකට නියම විසදුම.

Sunday, March 10, 2013

මෙන්න Bitdefebder License Key එකත් එක්කම


මෙන්න ඔයලට ඔනි කරන තවත් වයිරස් ගාර්ඩ් එකක් මෙකත් නියම ගාර්ඩ් එකක් කියන්න පුලුවන්.දැනට තියෙන ඉහෙලම පෙලෙ එකක් කියන්න පුලුවන්.පල්ලෙහ ලින්ක් වලින් ඔයලගෙ එකට ගැලපෙන එක බාගන්න .පල්ලෙහා ලයිසන් කී එකත් බාගන්න.

මෙන්න Kasperskey License Key එකත් එක්කම

මෙන්න හැමොටම අවශය කරන වයිරස් ගාර්ඩ් එකක්.මෙක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.මේ අලුත්ම වර්ශන් එක තමයි.මෙක් ලයිසන් කී එකත් පල්ලෙහින් බාගන්න පුලුවන්.

Saturday, March 9, 2013

නෙට් එකෙන් බාන Films Parts ජොයින් කරමු..



ඔන්න යලුවනෙ ඔයලට කාලෙකින් සොෆ්ට්වෙයා එකක් වත් දෙන්න බරි උන නිසා මන් අද දෙක තුනක්ම අරන් ආව.ගොඩක් යලුවන්ට තියෙන ප්රශ්නයක් තමා නෙට් එකෙන් බානෆිල්ම් ගොඩක් තියෙන්නෙ Parts විදිහට එවා Join කරන් නැතුව බලන්නත් බෑ. එකට ඉතින් තියෙන්නෙ එක විදිහයි.එකට සොෆ්ට් එකක් Use කරල ජොයින් කරගන්න එක තමයි.

Sunday, March 3, 2013

Windows 8 දමුද පෙන් එකෙන්?


මන් කලින් පොස්ට් එකකින් ඔයලට ගෙනව පෙන් එකකින් Linux  දාන්න  පුලුවන් සොෆ්ට් එකක්.මෙන්න මන් කිව්ව වගෙම අද ගෙනවා අපෙ යලුවො ගොඩක් පාවිච්චි කරන ජනෙල් දාගන්න හැටි මෙන්න ගෙනවා.

Tuesday, February 19, 2013

ග්‍රැ‍රැ‍ෆික් කරන අයට මෙන්න සොෆ්ට් වෙයා ටිකක් අපෙන්...

ගොඩක් ග්‍රැ‍රැ‍ෆික් කරන අයට ඔනි වෙන සොෆ්ට්වෙයා ටිකක් ගෙන්න හිතුවා.ගොඩක් අය මන් දැක්කා හැම තැනම හොයල තියෙනවා.එනිස ටිකත් එක්කම මෙන්න සොෆ්ට් ටික ගෙනවා.මෙක දාන්න ප්‍රදානම හෙතුව නම් මන් තමත් ආදරේ කරන මගෙ අදර වන්තිය වෙනුවෙන්..ඔයලත් පහල ලින්ක් වලට ගිහින් බාගන්නකො සොෆ්ට් ටික..

Monday, February 18, 2013

Pen එකෙන් කැමති Linux ඕනෑම OS එකක් දාමුද?


හුග දවසකින් යලුවන්ට මුකුත් දෙන්නත්  බැරි උනා.ෆේස් බුකියෙ  ගොඩක් අය හෙල්ප් ඉල්ලා තිබ්බ එවා දැක්ක නිසා තමයි මට මේක දාන්න හිතුනෙත්.ගොඩක් අයට තියෙන ප්රොබ්ල්ව්ම් එකක් තමයි.පෙන් එකකින් කොහොමද os  එකක් දන්නෙ කියලා.

කැමති රටකට IP එක වෙනස් කරමුද ලෙසියෙන්ම....



අදත් ඔයලට වැදගත් වේ කියල හිතපු දෙයකුත් අරන් කුක්ලත් අතින් අරම් මන් අව බ්ලොග් එකට පොස්ට් එකක් දාන්න.ගොඩක් අය ඉතින් අසයිනෙ පොඩි පොඩි හොර වැඩ කරන්න. මාත් ඉටින් පොඩි පොඩි ජිල් මට් වැඩ කරල තියෙනවා.එනිසා තමයි මේක ඔයාලටත් ඔනි වෙයි කියල හිතුවෙ.සමහරු නම් මෙක ගැන මටත් වඩා හොදට දන්නවා.දන්න නොදන්න කටත් දැන ගන්න මන් කියන්නම්කො මොකක්ද මේ බාන්ඩෙ කියලා.

Monday, February 11, 2013

Virtual Machine එකක් හදා ගමු …


ගොඩක්  අයට තියෙන ප්රශ්නයක් තමයි එක පාර OS දෙකක් දාල වැඩ කරන්නෙ කොහොමද කියල.එනිසයි මෙ පොස්ට් එක  මන් දාන්න හිතුවෙත්.ගොඩක් අය දැනටමත් මෙ ගැන දන්නවා ඇති.නොදන්න අයට දැන ගන්නත් එක්ක මට හිතුන virtual pc ගැන කියල දෙන්න. මේක ගොඩක්ම වටින්නෙ 64bit os තියෙන එකකට 32 bit වගේ සොෆ්ට් එකක් එහම run කරන්න ගියම තමා .

Virtual Machine  එකක් කියන්නෙ  Machine එකක්  අතුලෙ තියෙන තවත් Machine එකක් කියල කියන්න පුලුවන් කෙටියෙන්.

Dekstop Background එකට Video එකක් දාමුද?


මෙන්න යාලුවනෙ ඔයලට පොඩි සොෆ්ට් කෑල්ලක් මන් ගානෙ.නිකන් ඉන්න එකෙ ඔයලත් ආසයිනෙ Dekstop එක ලස්සනට තියා ගන්න.. මෙකෙන් පුලුවන් ඩෙක්ස්ටොප් එකට ලස්සන Video එකක් දාල තියෙන්න.

Sunday, February 10, 2013

ලෙසියෙන්ම තමන්ගෙම කියල වෙබ් සයිට් එකක් හදා ගමු..


ගොඩක් අය ආස කරන දෙයක්නෙ තමන්ගෙම කියල සයිට් එකක් හදා ගන්න.එත් ඉතින් ඉලගට තියෙන ප්රශ්නෙ තමයි html,java දැනුම නැති එක.ගොඩක් සොෆ්ට් තිබ්බත් එවට html  ඔනි වෙනව. Dreamweaver තමා සයිට් එකක් හදන්න හොදම සොෆ්ට් එක එත් තියෙන ප්‍රශ්නෙ Html දැනුම නම් ඔන වෙන එක. මෙන්න එකට නියම විසදුමක්.තමන්ගෙ හිතෙ තියෙන සිහින වෙබ් අඩවිය ලෙසියෙන්ම හදා ගන්

සින්හලෙන් type කරන්න මෙන්න භාන්ඩෙ.........



මෙන්න යලුවනෙ ඔයලට ගොඩක් වදගත් වෙන දෙයක්.ඔයලට බ්ලොග් එකක හෝ ෆෙස්බුකියෙ වඩ කරද්දි සින්හලෙන් ටයිප් කරන්න  ඔනි වෙනවනෙ.ඉතින් ගූග්ල් ට්‍රන්ස්ලේට්ර් එකත් වෙලාවකට වදයක්. තියෙන අයට නම් හොඩට දන්නවා අති ගූග්ල් ට්‍රන්ස්ලේට්ර්  එකෙ ට්ය්ප් කර කර පොස්ට් එක හඩන වෙලේ සොෆ්ට් කෑල්ලකින් හදලා දැම්ම ම නිකන්ම හරි mb ඉතුරු වෙනවනෙ.

Saturday, February 9, 2013

Crack නැතුව Folder guard එකක් දාගමු…..



මෙන්න යලුවනෙ මටත් අහම්බෙන් වගේ සෙට් උන සොෆ්ට් කෑල්ලක්.අපිටත් ඉටින් හන්ගන්න ඕන තරම් දෙවල් තියෙනවනෙ.මත් ඉතින් ට්රයල් එවා දාලා බලුවා.carck  එව දා ලා බැලුව එකක් වත් අල්ලුවෙ නෑ පස්සෙ තමයි මෙක සෙට් උනෙ. නිකන්  crack එව දාගෙන  virus පුරව ගන්නෙ මොකටද.මෙන්න එකට නියම භාන්ඩයක්.

ලැප්ටොප් එකේ බැටරිය ආරක්ශා කරගන්න සොෆ්ට් එකක්..........

ඔන්න යලුවනේ අද මන් අලුත් සොෆ්ට් කැල්ලකුත් අරන් ආව ඔයලට.මෙක ගොඩක් ඔනි වෙන්න ලැප් ටොප් පාවිච්චි කරන අය්යලා මල්ලිලට තමයි.මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි.ලැප් එකේ බැට්‍රිය ටික කාලයක් යඩ්ඩි අවුල් යන එක.