ඔන්න යලුවනේ අද මන් අලුත් සොෆ්ට් කැල්ලකුත් අරන් ආව ඔයලට.මෙක ගොඩක් ඔනි වෙන්න ලැප් ටොප් පාවිච්චි කරන අය්යලා මල්ලිලට තමයි.මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි.ලැප් එකේ බැට්රිය ටික කාලයක් යඩ්ඩි අවුල් යන එක.
ගොඩක් අය ඉතින් නෙට් යන්න ,ගේම් ප්ලෙය් කරන්න,ෆිල්ම්ස් බලන්න වගෙ වැඩ ගොඩක් කරනවනෙ.ඉටින් ලැප ඔන් කලාම බැට්රිය බහිනකම්ම ඉතින් වඩ තමයි.ඉතින් ටික කාලයක් ගියම ගන්න දෙයක් නෑ බැට්ර්ය.එකට කරන්න විකල්ප ගොඩක් තියෙනවා.එකට සොෆ්ට්වෙයා ගොඩකුත් හදුන් වා දීලත් තියෙනවා..අපි බලමු මුලින්ම එකට කරන්න පුලුවන් මොනද කියල.
1.Startup programme ගොඩක් Run වෙද්දිත් අපි නොදනුවත්වම ගොඩක් බැට්රිය යනවා.එනිස අපිට පුලුවන් එවා අඩු කරන්න .එකට පල්ලෙහා තියෙන විදිහට කරල බලන්න.
Strat > Run> Msconfig කියල ටයිප් කරලා ඉට පස්සෙ එන එකේ Start up කිලික් කරලා ඔයලට අනවශයයි කියලා හිතෙන programme වල ටික් එක අයින් කරල apply කරන්න.
පහත රූප සටහනේ තියෙනවා බලන්නකො
2.තව ක්‍රමයක් තමයි power එක ලැප් එකට සම්බන්ද කරම භාවිතා කිරීම.එතකොට බැටරිය භාවිතා වෙන්නෙ නෑ ෆුල් චාර්ජ් උන්ම.එනිසා එකෙනුත් බැටරිය ආරක්ශා කර ගන්න පුලුවන්.එත් සතියකට සැරයක් වත් ෆුල් බැටරිය පාවිච්චි කරලා චාර්ජ් කරන එක කොකටත් හොද්යි.මන් අත් දැකීමෙන්ම කියන්නෙ මෙ ක්‍රමයනම් ගොඩක් හොදයි.
3.අනිත් ක්‍රමය තමයි මන් මුලින්ම කිව්ව සොෆ්ට්වෙයා එක එකෙන් වෙන්න අපි ලැප් එක භාවිතා නොකරන අවස්තාවල්දී එහි තිරය හා අනෙකුත් programme තාවකාලිකව ක්‍රියා විරහිත වීමයි.ඔයලත් මේ සොෆ්ට් එක බාගෙන බලන්න පහතින්.
No comments:
Post a Comment