" Youth Plus +: Crime
Showing posts with label Crime. Show all posts
Showing posts with label Crime. Show all posts

Wednesday, June 13, 2012

Jannat 2-(ජැනට් 2)

                                 Jannat 2-(ජැනට් 2)




අළුත් හින්දි චිත්‍රපටියක් ගැන තමා කියන්න යන්නේ. සෝනු අවි අයුධ ජාවාරම් කරණ ප්‍රධාන තරුණ වියේ පසුවන් කෙනෙක්. ප්‍රතාප් මේ අවි අයුධ ජාවාරම් කරුවන්ට එරෙහිව නිතිය ක්‍රිය ාත්මක කරණ පොලිස් නිලධාරියෙක්. සෝනු ගැන දැනගෙන ප්‍රතාප් ඔහු පසුපස යනවා. අන්තිමේදී සෝනු එකග වෙනවා ප්‍රධාන අවි අයුධ ජාවාරම්කරුවෙක්ව කොටු කර ගන්න ප්‍රතාප්ට උදව් කරන්න. මේ අතරතුරදී සෝනු හා ජානවී නම් වෛද්‍යවරියක් අතර සම්බන්ධයක් ඇති වෙනවා. මේ හේතුවෙන් සෝනු තමාගේ අතීතය අමතක කරලා නව ජිවිතයක් ආරම්භ කරන්න තමයි හිතාගන්නේ. ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලම 



  
                                            Screen Shots





මෙන්න ටොර්න්ට් බා ගන්න ලින්කුව