මෙකත්
යාලුවනෙ මන් කලින් ගෙනාව පොස්ට් එකටම සම්භන්ද එකක් .අද මන් කියල දෙන්න යන්නේ.අපෙ වෙබ්/බ්ලොග්
අඩවියෙන් කොහොමද සල්ලි හොයන්නෙ කීයල.හබැයි පිට රට සයිට් එකකින් නම් නෙමෙයි.අපෙ ලන්කාවෙම
සින්හල වෙබ් අඩවියකින් සල්ලි හොයන්නෙ කොහොමද කියල.
Showing posts with label E-Money. Show all posts
Showing posts with label E-Money. Show all posts
Monday, March 18, 2013
තමන්ගෙම බ්ලොග් අඩවියෙන් මුදල් උපයමු (1 කොටස)
තමන්ගෙම කියල වෙබ් සයිට් එකක් හරි බ්ලොඩ් අඩවියක් හරි තියෙනවා නම් නිකන් ඉන්න එකෙ එකෙනුත් සල්ලි හොයන්න විදි ඔනි තරම් තියෙනවා.අද මන් කියල දෙන්න යන්නෙ එ කොහොමද කියලයි.ගොඩක් අය මේවා ගැන දන්නවත් ඇති.එවගෙම අලුතෙන් බ්ලොග් අඩවි හදන අයත් ඉන්නවනෙ මෙවා ගැන හොයන.මේ හැම කෙනෙක්ටම ඔනි වේවි කියල හිතුන නිසා මට හිතුනා මේ ගැන පොස්ට් එකක් දාන්න.
Wednesday, March 13, 2013
මෙන්න E Money වල හොර Site ලිස්ට් එක....
Wednesday, March 6, 2013
Fiverr වලින් ලේසියෙන්ම සල්ලි හම්බකරමු
ගොඩක් අය ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හම්බ කරන්න කියල අවට ටික කාලයක් ගියාම නිකන්ම එපා වෙනවා.එකත් ඇත්ත මොකද ගොඩක් අය PTC SITE වල රෙජිස්ටර් වෙලා එකෙන් ලැබෙන පොඩි ගනන් වලින් සතුටු වෙන්නෙ නෑ.අපිත් ඉතින් ආසයිනෙ වැඩියෙන් කීයක් හරි හොයන්න. ඉතින් මට හිතුනා දන්න නොදන්න හැම කෙනෙක්ටම දැන ගන්න කියල මෙ Fiverr ගැන කියල දෙන්න.මගෙන් හුගක් යලුවො පවා අහුවා මෙ ගැන.ඉතින් එ අයටත් දැන ගන්න එක්ක මෙ පොස්ට් එක ගෙනවෙ.
Tuesday, February 5, 2013
Payza Account හදාගමු.
E MONEY කරනකොට අපි හම්බ කරන මුදල් අපේ අතට ගන්න තියෙන ඉතාමත් වැදගත් දෙයක් වන PAYZA ACCOUNT එකක් හදාගන්න විදිය කියලා දෙන්නයි..දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති මොකක්ද Payza Account එකක් කියන්නේ කියල.
Wednesday, January 9, 2013
Profitclicking ගැන හරියට ඉගෙන ගෙන ලෙසියෙන් මුදල් උපයමු
ඔයාලට අදත් මම ආවා බොහොමත්ම වටිනා වැදගත් ලිපියක් ඇරගෙන. ගොඩක් කට්ටිය ඇඩ් click කරලා මුදල් උපයනවා. ඇඩ් click කරලා මුදල් උපයන්න පුළුවන් එත් ටිකක් කල් යනවා.දැනට ඇඩ් click කරලා මුදල් ගෙවන SITE තියෙන්න බොහොමත්ම අඩු ප්රමානයක්.
clixsense
, buxp ,neobux, incentria,Profitclicking. මෙ අතරින් අපි අද ඉගෙන ගන්න යන්නෙ Profitclicking ගැනයි
Sunday, December 30, 2012
Internet Money 1 කොටස
අද මම ඔයාලට ගෙනාවේ දැන් ගොඩක් අය මෙ දවස් වල යොමු වෙලා තියෙන පැත්තක් ගැනයි .එතමි ඉන්ටෙර්නෙට් මනියි .අද මම කියල දෙන්නේ පොඩි හැඳින් වීමක් විතරයි ඊට පස්සේ ලොකු පොස්‌ට් එකකුත් අරන් මන් වෙන්නම් ඔයාලට
අපි බලමු මොකක්ද කියන්නේ කියල Internet Money .
Internet Money කියන්නේ තමන්ට නිවසේ සිටම අන්තර්ජාලයෙන් මුදල් ඉපයිය හැකි අවස්ථාවක්.කෙටියෙන්ම තේරෙන විදිහට පැහැදිලි කරොත් ඉතින් මං දන්න විදිහට ඔච්චර තමයි.ඉතින් Internet Money හරහා මුදල් හම්බකරන්න පුලුවන් බව ඇත්ත.ඒ මුදල් කිසි කරදරයකින් තොරව අපේ බැංකු එකවුන්ට් එකකට හරි ,චෙක් එකකින් හරි, ඩෙබිඩ් කාඩ් එකකින් හරි ගෙන්න ගන්න පුලුවන්.එහෙනම් ඔන්න හැදින්වීමක් ඉවරයි.
ඇත්තම කිව්වොත් ඔය ineternet money කියල කියල තියෙන හැම site එකම sure කරන්න බෑ .හැම එකෙන්ම සල්ලි ගන්න බෑ .එනිසා කලේ නිකන් නාස්ති නොකර හොද එකක් මුලින්ම තොර ගත්ත නම් වැඩේ ගොඩම තමා
.
Internet Jobs කොටස් දෙකකට බෙදා වෙන් කරන්න පුලුවන්.
01. දැන්වීම් නැරබීමෙන් මුදල් ඉපයිය හැකි රැකියා (Ads clicking jobs)
02. ආකෘති පත්‍ර පිරවීමෙන් මුදල් ඉපයිය හැකි රැකියා (Form filling job)
මෙතනින් ලේසියෙන්ම මුදල් උපයන්න පුළුවන් විදිය තමයි Ads clicking jobs .දවසට add කිහිපයක් බලල නිකන් ඉදන් පොඩි click එකකින් සල්ලි හොයන්න පුළුවන්.මම ඉලග post එකෙන් එන්නේ එක ගැන කියල දෙන්නයි .අපි එහෙනම් නැවත හමු වෙමු .
Subscribe to:
Posts (Atom)





