" Youth Plus +: Comedy
Showing posts with label Comedy. Show all posts
Showing posts with label Comedy. Show all posts

Friday, February 8, 2013

Ted 2012 (ටෙඩ් )



මෙන්න යාලුවනෙ කාලෙකට පස්සෙ ආව ලස්සන තවත් හාස්ය ජනක film එකක් ගැනයි කියන්න යන්නෙ අද මන්.මේක එක් තරා සුරන්ගනා කතාවක් කියන්නත් පුලුවන්.එත් ඉතින් මෙක පොඩි ලමයින්ට නම් සුදුසුම නෑ :D.:D මේක ටිකක් මීට කලින් ඇවිල්ල තියෙන American Pie type එකට සමාන එකක් තමයි .මෙක ඉන්න පොඩි ලමයෙක් ක්‍රිරිස්ට්මස් එකට කරන ප්‍රාර්තනාවක් නිසා එයගෙ ටෙඩියට පන එන කතාවක්.

Tuesday, February 5, 2013

Dark Shadow 2012 (ඩාර්ක් ශැඩොව්)


අද මන් ඔයාලට ගෙනවෙ ලස්සන  comedy film එකක්. ගොඩක් අය කැමතියි නෙ හිනා වෙන්න. මේ කතාව මන්තර කාරියෙක්ගෙ ශාපයට ලක් උන දනවත් තරුනයකු වටා ගෙතුන කතාවක්.මේ තරුනයා එක් කාන්තාවකට හදවතින්ම අදාරෙ කරන්නෙක්.එත් එක් මයාකරියක් මෙ අදරයට ඊරිශියා කරන්න ගත්තා.එනිසා මේ මායාකරි මේ තරුනයව වැම්පය්ර් කෙනෙක් බවට පත් කලා..පසුව අවුරුදු 200  නින්දකින් පසුව අවදි වී ඔහුට නැති උන අනාගතය නවතත් හදා ගනිමින් ඉදිරියට යන මෙ වැම්පය්ර් තරුනයගෙ හාස්ය ජනක චිත්රපටය ඔයලත් නරබලම බලන්නකො. හුග කලයකට පසුව අව හොද හාස්ය ජනක චිත්රපටයක්  කියල කියන්න පුලුවන්. ඔයලත් බාගෙනම බලන්නකො

Tuesday, July 10, 2012

Ice Age Continental Drift (2012)

                                              Ice Age Continental Drift (2012)



මෙන්න යාලුවනේ ඔයාල ආසම 3Dmovie එකක් .මේ කියන්නේ අයිස  යුගයේ කල සතුන් කිහිපදෙනක් හෙවත් යාලුවෝ කිහිප දෙනෙකුගේ වීර ක්‍රියාවක් ගැන .ඔයාල ඉතින් මේක ගැන කියන්න ඕනි න ඔයාල දන්නවනේ .එනිසා වැඩි කතාවක් නැතුවම අපි ෆිල්ම් එකට යමු .පහල ලින්ක් එකට ගිහින් දොව්න්ලොඅද් කර ගන්න.හැබෙයි යාලුවනේ මේක කැමරා කොපි   එකක් 


Screen Shot




මෙන්න බාගන්න ලින්ක් එක 

Saturday, June 9, 2012

Wanderlust වොන්ඩර්ලස්ට් (2012)


                         Wanderlust වොන්ඩර්ලස්ට් (2012) 



අළුතෙන් ජීවිතය ආරම්භ කරන්න හදන තරුණ විවාහක යුවලක් තමයි ජෝර්ජ් සහ ලින්ඩා කියන්නේ . ඔවුන් නිවාසයක් පවා මිලදී ගත්තත් ඔවුන්ගේ දෙදෙනාගේම රැකියා අහිමි වෙනවා .ඒ  නිසා ඔවුන්ට නිවාසය පවා අහිමි වෙනවා. ඉතින් ඉතාමත් අසරණ තත්වයට පත්වන මොවුන්ට ජෝර්ජ් ගේ සහෝදරයෙක් වන රික් අලුත්  රැකියාවක් දෙන්න පොරොන්දු වෙනවා. ඒත් එක්කම  ඔහුගේ  ගේ නිවසේම නවාතැන් ගැනීමටත් අරාධනා කරනවා. වෙනත් විසදුමක් නැති තැන මේ දෙන්නා රික් ගේ නිවස බලා යනවා. මෙය අතරතුරදී ගමන් මහන්සිය නිවා ගන්න ඔවුන් නවාතැන් පලක නතරවෙනවා. ඇත්තටම ඔවුන්ට නතරවීමට සිද්ධ වෙනවා. මෙසේ අහම්බෙන් නතරවෙන ඔවුන්ට අමුතු විදියට සිතන ජන කොට්ටාශයක ඇසුරට වැටෙනවා.ඉතුරු ටික ඔයාලම චිත්‍ර පටිය නරබලම දැනගන්නකො 

Movie: Wanderlust
Detected quality: DVDRip
Release date: 07 October 2011
Language: English
Genre: Comedy
Cast: Jennifer Aniston, Alan Alda, Ray Liotta, Malin Akerman, Lauren Ambrose, Todd Barry, Michael Ian Black, Patricia French, Zandy Hartig, Nina Hellman and others

                                          Screen Shot











මෙන්න ටොර්න්ට් බා ගන්න ලින්කුව 
http://kat.ph/wanderlust-2012-dvdrip-xvid-absurdity-t6432789.html