" Youth Plus +: Thriller
Showing posts with label Thriller. Show all posts
Showing posts with label Thriller. Show all posts

Wednesday, June 13, 2012

Jannat 2-(ජැනට් 2)

                                 Jannat 2-(ජැනට් 2)




අළුත් හින්දි චිත්‍රපටියක් ගැන තමා කියන්න යන්නේ. සෝනු අවි අයුධ ජාවාරම් කරණ ප්‍රධාන තරුණ වියේ පසුවන් කෙනෙක්. ප්‍රතාප් මේ අවි අයුධ ජාවාරම් කරුවන්ට එරෙහිව නිතිය ක්‍රිය ාත්මක කරණ පොලිස් නිලධාරියෙක්. සෝනු ගැන දැනගෙන ප්‍රතාප් ඔහු පසුපස යනවා. අන්තිමේදී සෝනු එකග වෙනවා ප්‍රධාන අවි අයුධ ජාවාරම්කරුවෙක්ව කොටු කර ගන්න ප්‍රතාප්ට උදව් කරන්න. මේ අතරතුරදී සෝනු හා ජානවී නම් වෛද්‍යවරියක් අතර සම්බන්ධයක් ඇති වෙනවා. මේ හේතුවෙන් සෝනු තමාගේ අතීතය අමතක කරලා නව ජිවිතයක් ආරම්භ කරන්න තමයි හිතාගන්නේ. ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලම 



  
                                            Screen Shots





මෙන්න ටොර්න්ට් බා ගන්න ලින්කුව


Saturday, June 9, 2012

Piranha 3DD- පිරානා ( 2012)


                                Piranha 3DD-  පිරානා ( 2012) 



පිරානා 3D චිත්‍රපටියේ කොටසක් විදියට තමයි මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියෙන්නේ. ජලය ආශිත සැණකෙළියක් මිනීමරු පිරානා මසුන්ගේ ප්‍රහාරයට ලක්වීමත් එක්ක ඇතිවන තත්වය තමයි මෙහිත් තියෙන්නේ. කලින් චිත්‍රපටියට වඩා වැඩි ත්‍රාසජනක හා ආශ්වාදජනක අවස්ථාවලින් යුක්ත ඊට වඩා හොද චිත්‍රපටියක් විදියට තමයි මෙහි නිරමාණ කරුවන් මෙය අපට හදුන්වාදෙන්නේ. නමුත් තීරණය නම් ඔයාල අතේ.

Movie: Piranha 3D: The Sequel
Detected quality: DVDRip
Release date: 23 November 2011
Language: English
Genres: Thriller, Horror
Cast: Christopher Lloyd, Ving Rhames, Gary Busey, David Hasselhoff, Elise Neal, Clu Gulager, Neil Hopkins, Sam Jones III, David Koechner, Adrian Martinez and others

Screen Shots






                                      මෙන්න ටොර්න්ට් 705Mb  කොපිය  බා ගන්න ලින්කුව
http://kat.ph/piranha-3dd-2012-hdrip-xvid-etrg-t6427119.html

මෙන්න ටොර්න්ට් 900Mb  කොපිය  බා ගන්න ලින්කුව 

Shanghai (2012) Hindi

                                Shanghai (2012) Hindi

මෙන්න යාලුවනේ අලුත්ම හින්දි චිත්‍රපටියක් මේක ත්රස ජනක ගොඩට අයත් වෙන චිත්‍ර පටියක්  ඔයාලත් මේක බලලම රස විදින්නකෝ  මේක හබි ඔර්ගිනල් එකම නෙමෙඉ එත් බලන්න පුළුවන් හොද කොපි එකක් 

Movie: Shanghai
Detected quality: Screener
Release date: 08 June 2012
Language: Hindi
Subtitles:
Genre: Thriller
Cast: Prasenjit Chatterjee, Supriya Pathak, Farooq Shaikh, Tillotama Shome, Anant Jog, Emraan Hashmi, Abhay Deol, Kalki Koechlin, Kiran Karmarkar, Pitobash Tripathy and others


                                             Screen Shot




                                               මෙන්න ටොරෙන්ට් බා ගන්න ලින්ක් එක
http://kat.ph/shanghai-2012-hindi-1cd-700mb-dvdscr-rip-xvid-mp3-teamtnt-t6439364.html