" Youth Plus +: Computer Help
Showing posts with label Computer Help. Show all posts
Showing posts with label Computer Help. Show all posts

Tuesday, April 2, 2013

Facebook Page එකෙ Like වැඩි කරගන්න,Followers වැඩි කරගන්න ඔයාලත් කැමතිද?



ඔන්න යාලුවනේ කාලෙකින් පොස්ට් එකකුත් අරන් ආවා.තව දෙන්න ගොඩක් දේවලුත් දෙන්න තියෙනවා.කොහෙද ඉතින් මේ  සයිබර් ඇටැක්ට් එකක් නිසා නෙට් යන්න වත් නෑනේ හරියට.බොලොග් එකෙ ලොකු වෙනස්කම් ගොඩක් එක්ක අලුත් අලුත් දේවල් හැම දේකින්ම ලගදිම මේක වෙනස් වෙයි.හැම කෙනාටම වැදගත් වෙන හැම කෙනාම කියවන්න ආස කරන ගොඩක් දේවල් ලගදිම දකින්න ලැබෙයි.ටික කාලයකින් මෙතරම් හොදට බ්ලොග් එක කරන්න ලැබුනෙ ඔයාලගෙ සහයෝගයෙන්.මේ පොස්ට් එක දාන්න කලින් මට හිතුනා ඒකට හැමොටම තෑන්ක්ස් කරන්න..

Thursday, March 21, 2013

තමන්ගෙ හදගන තමන්ම බලාගමු (පොරොන්දන් ගලපන හැටිත් අතුලත්ව ඇත)




ඔයලට අලුත් මුකුත් ගේන්නත් බැරි උන නිසා මන් මෙ පොඩි සොෆ්ට්වෙයා එක ගෙනාවෙ.මෙක පොඩි කිව්වට කරන වැඩේ නම් ලොකුයි.මෙකෙ සමහර අය දන්නවත් ඇති.ගොඩක් නොදන්න අයත් ඉන්න නිසා තමයි දෙන්න කියල හිතුවෙ.ගොඩක් අය ඉල්ලලත් තිබුන .එනිසා ඔන්න ඔයලත් මේක බාගන්න.මෙකෙන් බලන වෙලාව 100% නිවරැදියි කියල වගකීමෙන් කියන්න පුලුවන්.

Monday, March 18, 2013

Mediafire File Delete කරනවද? මෙන්න විසදුම




ඔයලා හැමොම දන්න එකක් තමයි Mediafire කියන්නෙ.මෙකෙ එක Free Sorage 50GB. එත් අවුලකට තියෙන්නෙ.දාන දාන ගොඩක් එව Delete කරල දාන එකයි.අපි ලින්ක් දානව එත් වැඩ නෑ.මෙන්න එකට නියම විසදුමක්. මෙක ඩ්‍රොප් බොක්ස් කියල ස්යිට් එකක්.මෙකෙන් දෙන ‍Free Space  එක නම් පොඩ්ඩයි.(2GB)එත් එක ලෙසියෙන් වැඩි කරගන්නත් පුලුවන් 18 GB දක්වාම.

Wednesday, March 13, 2013

මෙන්න Skype Video Call රෙකොඩ් කරන්න නියම භාන්ඩයක්.



ගොඩක්  අයට අද කාලෙ නැතිවම බැරි එකක් නෙ ෆෙස්බුකිය වගෙම Skype  එකත්.එකෙ Video Call එහෙම ගන්න අයට ගොඩක් ඔනි වෙන එකක් තමයි මෙක. Skype Video Call එකක් රෙකොඩ් කරගන්න ඔනි උනම හරි හමන් සොෆ්ට් එකක් නැති උනම එපා වෙනවා.මෙන්න එකට නියම විසදුම.

Saturday, March 9, 2013

නෙට් එකෙන් බාන Films Parts ජොයින් කරමු..



ඔන්න යලුවනෙ ඔයලට කාලෙකින් සොෆ්ට්වෙයා එකක් වත් දෙන්න බරි උන නිසා මන් අද දෙක තුනක්ම අරන් ආව.ගොඩක් යලුවන්ට තියෙන ප්රශ්නයක් තමා නෙට් එකෙන් බානෆිල්ම් ගොඩක් තියෙන්නෙ Parts විදිහට එවා Join කරන් නැතුව බලන්නත් බෑ. එකට ඉතින් තියෙන්නෙ එක විදිහයි.එකට සොෆ්ට් එකක් Use කරල ජොයින් කරගන්න එක තමයි.

Sunday, March 3, 2013

Windows 8 දමුද පෙන් එකෙන්?


මන් කලින් පොස්ට් එකකින් ඔයලට ගෙනව පෙන් එකකින් Linux  දාන්න  පුලුවන් සොෆ්ට් එකක්.මෙන්න මන් කිව්ව වගෙම අද ගෙනවා අපෙ යලුවො ගොඩක් පාවිච්චි කරන ජනෙල් දාගන්න හැටි මෙන්න ගෙනවා.

Monday, February 18, 2013

Pen එකෙන් කැමති Linux ඕනෑම OS එකක් දාමුද?


හුග දවසකින් යලුවන්ට මුකුත් දෙන්නත්  බැරි උනා.ෆේස් බුකියෙ  ගොඩක් අය හෙල්ප් ඉල්ලා තිබ්බ එවා දැක්ක නිසා තමයි මට මේක දාන්න හිතුනෙත්.ගොඩක් අයට තියෙන ප්රොබ්ල්ව්ම් එකක් තමයි.පෙන් එකකින් කොහොමද os  එකක් දන්නෙ කියලා.

කැමති රටකට IP එක වෙනස් කරමුද ලෙසියෙන්ම....



අදත් ඔයලට වැදගත් වේ කියල හිතපු දෙයකුත් අරන් කුක්ලත් අතින් අරම් මන් අව බ්ලොග් එකට පොස්ට් එකක් දාන්න.ගොඩක් අය ඉතින් අසයිනෙ පොඩි පොඩි හොර වැඩ කරන්න. මාත් ඉටින් පොඩි පොඩි ජිල් මට් වැඩ කරල තියෙනවා.එනිසා තමයි මේක ඔයාලටත් ඔනි වෙයි කියල හිතුවෙ.සමහරු නම් මෙක ගැන මටත් වඩා හොදට දන්නවා.දන්න නොදන්න කටත් දැන ගන්න මන් කියන්නම්කො මොකක්ද මේ බාන්ඩෙ කියලා.

Monday, February 11, 2013

Virtual Machine එකක් හදා ගමු …


ගොඩක්  අයට තියෙන ප්රශ්නයක් තමයි එක පාර OS දෙකක් දාල වැඩ කරන්නෙ කොහොමද කියල.එනිසයි මෙ පොස්ට් එක  මන් දාන්න හිතුවෙත්.ගොඩක් අය දැනටමත් මෙ ගැන දන්නවා ඇති.නොදන්න අයට දැන ගන්නත් එක්ක මට හිතුන virtual pc ගැන කියල දෙන්න. මේක ගොඩක්ම වටින්නෙ 64bit os තියෙන එකකට 32 bit වගේ සොෆ්ට් එකක් එහම run කරන්න ගියම තමා .

Virtual Machine  එකක් කියන්නෙ  Machine එකක්  අතුලෙ තියෙන තවත් Machine එකක් කියල කියන්න පුලුවන් කෙටියෙන්.

Dekstop Background එකට Video එකක් දාමුද?


මෙන්න යාලුවනෙ ඔයලට පොඩි සොෆ්ට් කෑල්ලක් මන් ගානෙ.නිකන් ඉන්න එකෙ ඔයලත් ආසයිනෙ Dekstop එක ලස්සනට තියා ගන්න.. මෙකෙන් පුලුවන් ඩෙක්ස්ටොප් එකට ලස්සන Video එකක් දාල තියෙන්න.

Sunday, February 10, 2013

ලෙසියෙන්ම තමන්ගෙම කියල වෙබ් සයිට් එකක් හදා ගමු..


ගොඩක් අය ආස කරන දෙයක්නෙ තමන්ගෙම කියල සයිට් එකක් හදා ගන්න.එත් ඉතින් ඉලගට තියෙන ප්රශ්නෙ තමයි html,java දැනුම නැති එක.ගොඩක් සොෆ්ට් තිබ්බත් එවට html  ඔනි වෙනව. Dreamweaver තමා සයිට් එකක් හදන්න හොදම සොෆ්ට් එක එත් තියෙන ප්‍රශ්නෙ Html දැනුම නම් ඔන වෙන එක. මෙන්න එකට නියම විසදුමක්.තමන්ගෙ හිතෙ තියෙන සිහින වෙබ් අඩවිය ලෙසියෙන්ම හදා ගන්

සින්හලෙන් type කරන්න මෙන්න භාන්ඩෙ.........



මෙන්න යලුවනෙ ඔයලට ගොඩක් වදගත් වෙන දෙයක්.ඔයලට බ්ලොග් එකක හෝ ෆෙස්බුකියෙ වඩ කරද්දි සින්හලෙන් ටයිප් කරන්න  ඔනි වෙනවනෙ.ඉතින් ගූග්ල් ට්‍රන්ස්ලේට්ර් එකත් වෙලාවකට වදයක්. තියෙන අයට නම් හොඩට දන්නවා අති ගූග්ල් ට්‍රන්ස්ලේට්ර්  එකෙ ට්ය්ප් කර කර පොස්ට් එක හඩන වෙලේ සොෆ්ට් කෑල්ලකින් හදලා දැම්ම ම නිකන්ම හරි mb ඉතුරු වෙනවනෙ.

Saturday, February 9, 2013

Crack නැතුව Folder guard එකක් දාගමු…..



මෙන්න යලුවනෙ මටත් අහම්බෙන් වගේ සෙට් උන සොෆ්ට් කෑල්ලක්.අපිටත් ඉටින් හන්ගන්න ඕන තරම් දෙවල් තියෙනවනෙ.මත් ඉතින් ට්රයල් එවා දාලා බලුවා.carck  එව දා ලා බැලුව එකක් වත් අල්ලුවෙ නෑ පස්සෙ තමයි මෙක සෙට් උනෙ. නිකන්  crack එව දාගෙන  virus පුරව ගන්නෙ මොකටද.මෙන්න එකට නියම භාන්ඩයක්.

ලැප්ටොප් එකේ බැටරිය ආරක්ශා කරගන්න සොෆ්ට් එකක්..........

ඔන්න යලුවනේ අද මන් අලුත් සොෆ්ට් කැල්ලකුත් අරන් ආව ඔයලට.මෙක ගොඩක් ඔනි වෙන්න ලැප් ටොප් පාවිච්චි කරන අය්යලා මල්ලිලට තමයි.මොකද ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි.ලැප් එකේ බැට්‍රිය ටික කාලයක් යඩ්ඩි අවුල් යන එක.

Saturday, February 2, 2013

සීරියල් කී පහසුවෙන් හොයමු.





හුග කාලයකින්  Post එකක් දාන්නත් බරි උන නිස ඔන්න මන් අලුත් post එකකුත් අරන් අව ඔයාලට.softwera භාවිතා කරන අයට තියෙන ගටලුවක් තමා serial key, crack හොය ගන්න එක.අපි බලමු කොහොමද මේ මෘදුකාංග වලට Serial Key හොයන්නේ කියලා.අපිට මේ වැඩේ කරන්න් ක්‍රම කීපයක්ම තියනව.

1.Craagle Software භාවිතය

  Craagle කියන්නේ පොඩි මෘදුකාංගයක් මේක බාවිතා කරලත් අපිට පුලුවන් ඕනෑම Serial Key එකක් හොයාගන්න. පහලින් බා ගන්න.
මේ මෘදුකාංගය බාවිතා කිරීමට පෙර ඔබගේ Firewall එක ක්‍රියා විරහිත කරන්න.  ඉතින් මේ මෘදුකාංගය බාවිතා කරලා අපිට පහල වෙබ් අඩවි වලින් Serial Key හොයාගන්න පුලුවන්.

 Seriall.Com, FreeSerials.Com, SerialSite.Com, Serials.Ws, Andr.Net, SerialKey.Net, SerialArchive.Com, CrackzPlanet.Com,MsCracks.Com, CrackPortal.Com, KeyGen.Name, TheKeys.Ws,FreeSerials.Ws, FreeSerials.Spb.Ru, Serial.220volt.Info, SerialCodes.Net

 2.ගූගල්  search

 ගූගල් අඩවියට පිවිසෙන්න.
 අපිට Serial Key එකක් ලබ ගැනීමට ඕනේ මෘදුකාංගයෙ නම සමග 94FBR කියලා සදහන් කරලා search කරන්න.
 උදා: "Adobe Photoshop 7"  94FBR



3.Serial Key ලබාදෙන වෙබ් අඩවි භාවිතය

අද වෙනකොට ගොඩක් වෙබ් අඩවි තියනවා Serial Key,Cracks නොමිලේ ලබා දෙන. පහල තියෙන්නේ ඒ වගේ වෙබ් අඩවි කීපයක්.

 * www.serials.ws
* www.keygen.in
* www.smartserials.com
* www.keygenguru.com -ගොඩක්ම ජනප්‍රිය සාර්තක වෙබ් අඩවියක්
* www.serialkey.net
* www.zcrack.com
* www.subserials.net
* www.serialportal.com
* supercracks.net
* www.serialcrackz.com
* www.serials.be
* www.cracktop.com
* www.cracksfm.com
* www.cracklib.net
* www.crackdb.org
* www.theserials.com

ඔයලත් කරල හොද නම්  comment එකක් දාලා යන්න අමතක කරන්න එප යලුවනේ

Wednesday, January 2, 2013

මෘදුකාංග නොමැතිව explorer window එකකට background picture


 මෘදුකාංග නොමැතිව explorer window එකකට background picture එකක් දාමුද?

 

1.) Notepad විවෘත කරගන්න. (Start > All Programs > Accessories > Notepad)



2.) පහත Code එක Notepad එක Add කරන්න

[ExtShellFolderViews]

{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}={BE098140-A513-11D0-A3A4-00C04FD706EC}

[{BE098140-A513-11D0-A3A4-00C04FD706EC}]

Attributes=1

IconArea_Image="C:\your picture location.jpg"



[.ShellClassInfo]

ConfirmFileOp=0



3.) එම File එක background එක change කරන folder එක මත පහත ආකාරයට save කරන්න.



Save file as desktop.ini

Save as type : All Files



4.) START  > RUN ගොස් Run open කරගන්න.

 5.) attrib +s "C:\Location of your folder" ලෙස type කරලා  Ok කරන්න.

 6.) දැන් එම Folder එක විවෘත කර බලන්න. එම Picture එක එම Folder එකෙහි Background Picture එක ලෙස Set වී ඇති ආකාරය ඔබට දැකගත හැක.

කොහොමද වැඩේ හරි නේද ? අයෙත් ඔයාලට වැදගත් වෙයි කියල හිතෙන පොස්ට් එකක් අරන් එන්නම් .පොස්ට් එක හොද නම් comment  එකක් දල යන්න මතක් කරලා :D
 

Linux Oparetion System (ලිනක්ස් මෙහෙයුම් පද්දතිය)



ලිනක්ස් මෙහෙයුම් පද්දතිය කියන්නේ මොකද්ද කියල අපි මුලින්ම බලමු?


ලිනක්ස් කියන්නෙ වින්ඩොව්ස් තරම් ජනප්රිය නොවු මෙහෙයුම් පද්දතියක්. මොකද මේ මෙහෙයුම් පද්දතිය වෙලදපලට පැමිනි මුල් දවස් වල මෙක user friendly නැති නිසා. නමුත් මෙක මෙ වන විට ගොඩක්  ආයතන වල පවා දැන් භවිතා කරන්නෙ ලිනක්ස් මෙහෙයුම් පද්දතියි.මොකද මෙ වන විට මෙ මෙහෙයුම් පද්දතිය ගොඩක් userfriendly කියල කියන්න පුලුවන්.ලිනුක්ස් මෙහෙයුම් පද්දති දැනට 1000 කටත් වඩා වැඩි ප්‍රමනයක් තියෙනවා.එ අතරින්. ෆෙඩෝරා,උබුන්ටු,ඕපන් සුසේ,ඩේබියන්,ලිනක්ස් මින්ට් වගේ මෙහෙයුම පද්දති ගොඩක් ජනප්‍රිය මෙහෙයුම් පද්දති කිහිපයක්. මෙ අතරින් ෆෙඩොරා,උබුන්‍ටු කියන්නෙ දැන් ගොඩක් ආයතන වල පව භාවිත කරන මෙහෙයුම් පද්දති දෙකක්.

Tuesday, January 1, 2013

Pen එක අපි Ram එකක් කරමුද?




යලුවනෙ අද තමයි මගේ බ්ලොග් එකෙ පරිගනක ඉන්ටෙර්නෙට්  කරන අයට උදව්වක් වෙන විදිහෙ අලුත්ම වැඩක් පටන් ගන්න හිතුවා..අද ඉදන් ඔයලට මට අලුතෙන්ම ලැබෙන හැම දෙයක්ම ඔයලට ගෙන්නම්.හරි දැන් කතා ඇති.වඩේට බහිමු.
නිකන් ඉන්න එකෙ මෙකත් හොද වැඩක්.හැබයි මෙක හරියන්නෙ windows 7 වලට තමයි.
එකෙ ඉඩ ටිකක් වඩි පුර තියනව නම් ගොඩම  තමා.ඉතින් මෙකයි කරන්න තියෙන්නෙ.ඔයලා  pen එක  pc එකට ගහලා ඉවර වෙලා pen  එකෙ properties යන්න.

ඊට පස්සෙ ready boost click කරන්න . ඊට පස්සෙ use this device කියන එකට tick එක දාන්න. ඊට පස්සෙ ඔය පොටො එකේ තියෙන විදිහට 1024mb දෙන්න. ඔයලට පෙන් එකෙ එක වැඩි කරගන්න ඔනි නම් එක වැඩි කර ගන්න. මන් නම් දුන්නෙ 1gb තමා. 

 දැන් වැඩේ හරි.ඔයලගෙ පෙන් එකට ReadyBoost.sfcache මෙහෙම file එකක් ඇති එක එහෙම්මම තිබුනාවේ .ඔයලට ඔනි වෙලවට pen එකක් වගෙ කරන්න දැන් use කරන්න පුලුවන්.
අයෙත් පොස්ට් එකකින් හමු වෙමු එහෙනම්.හොද නරක ගැන  comment එකක් දාලා යන්න අමතක කරන්න එපා......