ඔයලා
හැමොම දන්න එකක් තමයි Mediafire කියන්නෙ.මෙකෙ එක Free Sorage 50GB. එත් අවුලකට තියෙන්නෙ.දාන
දාන ගොඩක් එව Delete කරල දාන එකයි.අපි ලින්ක් දානව එත් වැඩ නෑ.මෙන්න එකට නියම විසදුමක්.
මෙක ඩ්‍රොප් බොක්ස් කියල ස්යිට්
එකක්.මෙකෙන් දෙන Free Space එක නම් පොඩ්ඩයි.(2GB)එත්
එක ලෙසියෙන් වැඩි කරගන්නත් පුලුවන් 18 GB දක්වාම.
මෙක ඩ්‍රොප් බොක්ස් කියල ස්යිට් එකක්.මෙකෙන් දෙන ෆ්‍රී ස්පෙස් එක නම් පොඩ්ඩයි.එත් එක ලෙසියෙන් වැඩි කරගන්නත් පුලුවන්. එක කරගන්න හැටිත් මන් කියල දෙන්නම්කො. පල්ලෙහා ලින්ක් එකට ගිහින් ඔයත් රෙගිස්ටර් වෙන්නකො.බොරු කතා ඔනි නෑ මෙකෙන් මටත් වසියක් තියෙනවා.මගෙ Storage එකත් වැඩි කරගන්න පුලුවන් වැඩි උනොත්. එනිසා ඔයලත් මේ ලින්ක් එකෙන් ගිහින් රෙගිස්ට වෙල හෙල්ප් එකක් කරන්න
දැන්
හැමොම දන්න විදිහට මෙකෙ රෙසිඩ්ටෙර් වෙන්න.අමාරු
නැති නිස මන් එකෙන් එක පැහදිලි කරන්න යන්නෙ නෑ.මොකද පැහැදිලි කරන්න තරම් දෙයකුත්
නෑ.රෙස්ගිටෙර් උනට පස්සෙ ඔයටල පුලුවන් උඩ තියෙන Upload Button එකෙන් ඔයලගෙ ෆයිල් Upload කරන්න.ඊට පස්සෙ Share කියන
එක කිලික් කරලා ලින්ක් එක ගන්න. ඔයලට ලෙසියෙන්ම Dropbox එකෙ වැඩ කරගන්න
Download ලින්ක් එකෙන් බාගෙන PC එකට Install
කරගන්න.මෙකෙ ස්ටොරජ් එක 18GB දකවා වැඩි කරගන්නත් පුලුවන්. ඔයලත් ඔයලගෙ Refferal ලින්ක් එක අරන්
හැමොම අතරෙ Share කරලා කට්ටිය ගෙන්න ගන්න එතකොට හරි. ඊට පස්සෙ හැම කෙනම register වෙලා
Dropbox එක PC එකට Install කලම එකට ඔයලට 500GB Free Storage එක ලැබෙනවා
ඔයලට
ජය වෙවා .අපිට Follower එකක් Like එකක් දාල යන්නත් අමතක කරන්න එපා.
No comments:
Post a Comment