ලිනක්ස් මෙහෙයුම් පද්දතිය කියන්නේ මොකද්ද කියල අපි මුලින්ම බලමු?
ලිනක්ස්
කියන්නෙ වින්ඩොව්ස් තරම් ජනප්රිය නොවු මෙහෙයුම් පද්දතියක්. මොකද මේ මෙහෙයුම් පද්දතිය වෙලදපලට පැමිනි මුල් දවස් වල මෙක user friendly නැති නිසා. නමුත් මෙක මෙ වන විට ගොඩක් ආයතන වල පවා දැන් භවිතා කරන්නෙ ලිනක්ස් මෙහෙයුම්
පද්දතියි.මොකද මෙ වන විට මෙ මෙහෙයුම් පද්දතිය ගොඩක් userfriendly කියල කියන්න පුලුවන්.ලිනුක්ස්
මෙහෙයුම් පද්දති දැනට 1000 කටත් වඩා වැඩි ප්‍රමනයක් තියෙනවා.එ අතරින්. ෆෙඩෝරා,උබුන්ටු,ඕපන් සුසේ,ඩේබියන්,ලිනක්ස්
මින්ට් වගේ මෙහෙයුම පද්දති ගොඩක් ජනප්‍රිය මෙහෙයුම් පද්දති කිහිපයක්. මෙ අතරින් ෆෙඩොරා,උබුන්‍ටු
කියන්නෙ දැන් ගොඩක් ආයතන වල පව භාවිත කරන මෙහෙයුම් පද්දති දෙකක්.
Screen shot
Screen shot
ලිනක්ස්
වල පවතින ගැටලු
ලිනක්ස්
වල තියෙන ප්‍රශ්නයක් තමා multimedia පහසු කම් නති එක.mp3,mpeg,avi වගෙ ෆ්යිල් බලන්න
බැරි codec මේ මෙහෙයුම් පද්දතිය එක්ක එන්නෙ නති එක.නමුත් vlc player , amarok
player , Rhythmbox , ,Kaffeine
වගේ ප්ලයර මගින් අපට codec
ඉන්ස්ටොල් කර ගන්න පුලුවන්.
තව ගැටලුවක්
තමයි මේ මෙහෙයුම් පද්දතියෙ වින්ඩොස් වල තියෙන මුදුකාන්ග භාවිත කරන්න බැරි එක.නමුත්
ඔන තරම් අදෙශක තියෙන නිස ප්‍රශ්නයක් නැ .ඉතින් වින්ඩෝස් වල ව්ඩකරන ඒවා මොකටද.හැබැයි වින්ඩෝස් භාවිතයට පුරුදුවෙච කෙනෙක්ට වින්ඩෝස් වල තියන සමහර මෘදුකාංග අතරින්නම බැරිනම්එකටත් විසදුමක් තියනවා.ඒ තමයි wine . ඒවගේම සොෆ්ට්වෙයාර් සෙන්ටර් එකේ ඕනෙම මෘදුකාංගයක් ඉතාම පහසුවෙන් බාගන්නත් පුළුවන්.ඊලගට තියන ප්‍රශ්නයක් තමයි ලිනක්ස් වල ඩ්‍රයිවර්ස් ගන්නේ නෑ නේ. ඉස්සරනම් එහෙම ප්‍රශ්නයක් තිබබ් තමා.ඒ උනාට දැන් නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ.විශේෂයෙන් හැමතිස්සෙම අප්ඩේට් වෙන උබුන්ටු වලට වගේ නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැ.ගොඩක් වෙලාවට ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරන ඕනෙත් නෑ ගහපු ගමන් ඕනෙම එකක් ගන්නව.වින්ඩෝස් වලට වඩා කොච්චර හොදද.ඩ්‍රයිවර්ස් හොයන්න මහන්සි වෙන්න ඕනි නැ.
ලින්ක්ස්
මෙහෙයුම් පද්දතියෙ ඇති වාසි
ලින්ක්ස්
මෙහෙයුම් පද්දතියෙ තියෙන ලොකුම වාසිය තමෛ මෙකට
වයිරස් එන්නෙ නැති එක.අනික මෙක අනිත් එවා වගෙ හොර කොපි භාවිතා කරන්න ඔනි නැ මෙක
100% ක් ම නොමිලේ දෙන්නෙ.ඉස්සර නම් උබුන්‍ටු ගෙදරටම එව්වා.එත් දැන් නම් ඩව්න්ලොඩ් කර
ගන්න වෙනවා.අනික නීති විරොදිත් නෑ.crack
patch දා ගෙන වයිරස් පිරෙන්නෙත් නැ වින්ඩොස් වල වගේ. මේ මෙහෙයුම් පද්දතිය භාවිතා කරන කෙනෙක්ටම
තමා මෙකේ වදගත් කම තෙරෙන්නේ.ඒ වගේමයි බොහෝ ලිනක්ස් මෙහෙයුම් පද්දති වලට ඉතා විශාල පද්දති අවශ්‍ය තාවන් ඇති වෙන්නේ නෑ.
මන් ඔයලටපස්සේ දවසක කියල දෙන්නම් Windows මෙහෙයුම් පද්ධතියෙහි මෘදුකාංග Linux මත පිහිටුන හැටියි.
මගෙ පොස්ට් එක හොද නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා.
මන් ඔයලටපස්සේ දවසක කියල දෙන්නම් Windows මෙහෙයුම් පද්ධතියෙහි මෘදුකාංග Linux මත පිහිටුන හැටියි.
මගෙ පොස්ට් එක හොද නම් comment එකක් දාල යන්න අමතක කරන්න එපා.
http://cylonlinux.weebly.com
ReplyDelete