Showing posts with label අලුත්ම චිත්‍රපටි (Latest Movie). Show all posts
Showing posts with label අලුත්ම චිත්‍රපටි (Latest Movie). Show all posts
Saturday, May 11, 2013
Rise of the Guardians (රයිස් ඔෆ් ද ගාඩියන්)
යලුවන්ට කාලෙකින් හොද ෆිල්ම් එකක් දෙන්නත් බැරි උන නිසා මට හිතුනා හොද ෆනී ෆිල්ම් එකක් අරන් එන්න.මේක මේ පොඩි ලමයින්ගෙ සුරන්ගනා කතාවක් වගෙ උනාට.පට්ට බයිස් කෝප් එක.මේකේ සින්හල සබ් එකත් මම දාලා තියෙනවා.එකේ වැරදි තිබ්බොත් ඉටින් සොරි වෙන්න ඕනි.කාගෙවත් ඒව කොපි කරලා දාන එක වැඩක් නැති නිසා මන් දාන ෆිල්ම් වලට සින්හල පරිවර්තනය කරන එක මමම පටන් ගත්තා.පොඩි පොඩි අඩු පාතු තිබ්බොත් පෙන්නලා දෙන්න ඒක ගොඩක් වටිනවා. ඔන්න ඉතින් ඔය කියෙව්වා මදැයි.
Friday, March 1, 2013
The Hobbit An Unexpected Journey 2012(ද හොබ්බිට් අන් එක්ස්පටඩ් ජර්නි )
ලොකු
පොඩි ඔනි කෙනෙක් මේ වෙද්දි දන්න් බයිස්කොප් එකක් නෙ Lord Of the Ring කියන්නෙ.
මෙක එකෙම කොටසක් කියල කෙටියෙන්ම
කියන්න පුලුවන්.මෙකෙදි තමයි බිල්බොට මායා මුද්ද ලැබෙන්නෙ
Life Of Pi 2012 (ලයිෆ් ඔෆ් පි)
මෙන්න
කාලෙකින් ගෙනවා අමුතුම විදිහෙ බයිස්කොප් එකක්.හාස්ය්ය ජනයේ හො හැමොම කැමති Love Story එකක්
නම් නෙමෙයි.එත් පවුලෙ හැමෝටම බලන්න පුලුවන් ඉතාමත් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන් එකෙන්ම.
Sunday, February 10, 2013
Death Race 3 (ඩෙත් රේස්) 2013
මෙන්න යාලුවනෙ ඔයලා කවුරුත් ආස කරන ඩෙත් රේස් එකෙ 3 වෙනි එක .මෙ අවුරුද්දෙ ආව එක සමහරු දැනටමත් බලලා ඇති.2නි චිත්‍ර පටයෙහි ඉන්න කාල් ලුකස් හැමොම හිතන්නෙ මැරුන කියල රේස් එකෙන් එත් මේ එකෙදි ඔහු ෆ්රෑන්කන්ස්ටයින් විඩිහට පෙනී සිටිනවා.මේ වන විට ඔහු තරහ 4 ක් ජය ගෙන ගිවිසගත් අකාරයට 5 වෙනි තරගයෙන් ජය ගත් පසුව නිදහස් වීමට සිටී කෙනෙක්.නමුන් හදිස්සියෙම ඩෙත් රේස් එක නයිල්ස් ට විකුනීමත් සමග ගිවිසුම් අවලන්ගු වී.කාල් ගෙ පෙම්වතියත් සමග නිදහස් වීමට ගන්න උත්සහය මේ චිත්රපටයෙන් කියවෙන්නෙ
Friday, February 8, 2013
Ted 2012 (ටෙඩ් )
මෙන්න
යාලුවනෙ කාලෙකට පස්සෙ ආව ලස්සන තවත් හාස්ය ජනක film එකක් ගැනයි කියන්න යන්නෙ
අද මන්.මේක එක් තරා සුරන්ගනා කතාවක් කියන්නත් පුලුවන්.එත් ඉතින් මෙක පොඩි ලමයින්ට නම්
සුදුසුම නෑ :D.:D මේක ටිකක් මීට කලින් ඇවිල්ල තියෙන American Pie type එකට සමාන එකක්
තමයි .මෙක ඉන්න පොඩි ලමයෙක් ක්‍රිරිස්ට්මස් එකට කරන ප්‍රාර්තනාවක් නිසා එයගෙ ටෙඩියට
පන එන කතාවක්.
Tuesday, February 5, 2013
Dark Shadow 2012 (ඩාර්ක් ශැඩොව්)
අද
මන් ඔයාලට ගෙනවෙ ලස්සන comedy film එකක්.
ගොඩක් අය කැමතියි නෙ හිනා වෙන්න. මේ කතාව මන්තර කාරියෙක්ගෙ ශාපයට ලක් උන දනවත් තරුනයකු වටා ගෙතුන කතාවක්.මේ තරුනයා එක් කාන්තාවකට හදවතින්ම අදාරෙ කරන්නෙක්.එත් එක් මයාකරියක් මෙ අදරයට ඊරිශියා කරන්න ගත්තා.එනිසා මේ මායාකරි මේ තරුනයව වැම්පය්ර් කෙනෙක් බවට පත් කලා..පසුව අවුරුදු 200ක නින්දකින්
පසුව අවදි වී ඔහුට නැති උන අනාගතය නවතත් හදා ගනිමින් ඉදිරියට යන මෙ වැම්පය්ර් තරුනයගෙ හාස්ය ජනක චිත්රපටය ඔයලත් නරබලම බලන්නකො. හුග කලයකට පසුව අව හොද හාස්ය ජනක චිත්රපටයක් කියල
කියන්න පුලුවන්. ඔයලත් බාගෙනම බලන්නකො
Tuesday, July 10, 2012
Ice Age Continental Drift (2012)
Ice Age Continental Drift (2012)
මෙන්න යාලුවනේ ඔයාල ආසම 3Dmovie එකක් .මේ කියන්නේ අයිස යුගයේ කල සතුන් කිහිපදෙනක් හෙවත් යාලුවෝ කිහිප දෙනෙකුගේ වීර ක්‍රියාවක් ගැන .ඔයාල ඉතින් මේක ගැන කියන්න ඕනි න ඔයාල දන්නවනේ .එනිසා වැඩි කතාවක් නැතුවම අපි ෆිල්ම් එකට යමු .පහල ලින්ක් එකට ගිහින් දොව්න්ලොඅද් කර ගන්න.හැබෙයි යාලුවනේ මේක කැමරා කොපි එකක්
Screen Shot
මෙන්න බාගන්න ලින්ක් එක
Wednesday, June 13, 2012
Jannat 2-(ජැනට් 2)
Jannat 2-(ජැනට් 2)
අළුත් හින්දි චිත්‍රපටියක් ගැන තමා කියන්න යන්නේ. සෝනු අවි අයුධ ජාවාරම් කරණ ප්‍රධාන තරුණ වියේ පසුවන් කෙනෙක්. ප්‍රතාප් මේ අවි අයුධ ජාවාරම් කරුවන්ට එරෙහිව නිතිය ක්‍රිය
ාත්මක කරණ පොලිස් නිලධාරියෙක්. සෝනු ගැන දැනගෙන ප්‍රතාප් ඔහු පසුපස යනවා. අන්තිමේදී සෝනු එකග වෙනවා ප්‍රධාන අවි අයුධ ජාවාරම්කරුවෙක්ව කොටු කර ගන්න ප්‍රතාප්ට උදව් කරන්න. මේ අතරතුරදී සෝනු හා ජානවී නම් වෛද්‍යවරියක් අතර සම්බන්ධයක් ඇති වෙනවා. මේ හේතුවෙන් සෝනු තමාගේ අතීතය අමතක කරලා නව ජිවිතයක් ආරම්භ කරන්න තමයි හිතාගන්නේ.
ඔයාලම බලන්නකෝ මොකද වෙන්නේ කියලම
Screen Shots
Screen Shots
මෙන්න ටොර්න්ට් බා ගන්න ලින්කුව
Wrath of the Titans ( වර්ත් ඔෆ් ද ටයිටන්ස)

ග්‍රීක දෙවියන් හා මිනිසුන් අතර සටන් පාදකකරගෙන නිපදවපු තවත් හොඳ චිත්‍රපටියක් තමයි මේක.කට්ටියට ක්ලෑෂ් ඔෆ් ද ටයිටන්ස් චිත්‍රපටිය මතක ඇතිනේ මේකත් අන්න ඒ වගේම චිත්‍රපටියක් . ක්ලෑෂ් ඔෆ් ද ටයිටන්ස් චිත්‍රපටියට අදාළ කාලසීමාවට පසු කාලයේ සිදුවෙන සටනක් තමයි මේකටමුල් වෙන්නේ. ටයිටන්වරුන් දෙවියන්ට එරෙහිව ක්‍රියාත්මක වීමට පටන් ගන්නවා මේ අතර මිනිසුන්ගේ භක්තිය අඩුවීම නිසා දෙවියන්ගේ බලය අඩුවෙනවා. දෙවියන්ගේ බලය අඩුවීම නිසා සියුස් තම අර්ධ දේව පුත්‍රයා වන පර්සියස්ගේ පිහිට සොයාගෙන යනවා.මෙහිදී පර්සියස් සියුස්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.මේ නිසා සියුස් සිය සහෝදරයෙක් වන පාතාලයේ රජු හමුවීමට යනවා.එහිදී සියුස් හා පර්සියස්ව රඳවා ගනුලබනවා.මේ අතර ටයිටන්වරුන් ගේ සිරකඳවුරක සිටන අති බිහිසුණු සත්වයකුවන විමෙරා නිදහස් වෙනවා.මේ නිසා දෙවියන්ට මෙන්ම ටයිටන්වරුන්ටද අති බිහිසුණු තත්වයකට මුහුණපෑමට සිද්දවෙනවා.මේ අති බිහිසුණු තත්වයෙන් ලෝකය බේරා ගැනීමට පර්සියස් හා සියුස් සිදුකරන සටන සාර්ථකවේද කියල වර්ත් ඔෆ් ද ටයිටන්ස් චිත්‍රපටිය බාගත කරගෙනම බලමුනේද?
IMDB RATING: 6.1
[FORMAT]:.......................[ MP4
[GENRE]:........................[ Action | Adventure | Fantasy
[FILE SIZE]:....................[ 650MB
[RESOLUTION]:...................[ 1280*720
[ASPECT RATIO]:.................[ 16:9
[FRAME RATE]:...................[ 23.976 fps
[LANGUAGE ]:....................[ English
[SUBTITLES]:....................[ N/A
[RUNTIME]:......................[ 1h 39mn
[SOURCE]:.......................[ BD-ISO-HDChina
Screen Shots
650mb කොපිය මෙන්න ටොර්න්ට් බා ගන්න ලින්කුව
http://kat.ph/wrath-of-the-titans-2012-720p-brrip-x264-650mb-yify-t6445986.html
2Gb කොපිය මෙන්න ටොර්න්ට් බා ගන්න ලින්කුව
http://kat.ph/wrath-of-the-titans-2012-720p-brrip-a-release-lounge-h264-t6445864.html
Saturday, June 9, 2012
Wanderlust වොන්ඩර්ලස්ට් (2012)
Wanderlust වොන්ඩර්ලස්ට් (2012)
Movie: Wanderlust
Detected quality: DVDRip
Release date: 07 October 2011
Language: English
Genre: Comedy
Cast: Jennifer Aniston, Alan Alda, Ray Liotta, Malin Akerman, Lauren Ambrose, Todd Barry, Michael Ian Black, Patricia French, Zandy Hartig, Nina Hellman and others
Screen Shot
මෙන්න ටොර්න්ට් බා ගන්න ලින්කුව
http://kat.ph/wanderlust-2012-dvdrip-xvid-absurdity-t6432789.html
Piranha 3DD- පිරානා ( 2012)
Piranha 3DD- පිරානා ( 2012)
Movie: Piranha 3D: The Sequel
Detected quality: DVDRip
Release date: 23 November 2011
Language: English
Genres: Thriller, Horror
Cast: Christopher Lloyd, Ving Rhames, Gary Busey, David Hasselhoff, Elise Neal, Clu Gulager, Neil Hopkins, Sam Jones III, David Koechner, Adrian Martinez and others
Screen Shots
මෙන්න ටොර්න්ට් 705Mb කොපිය බා ගන්න ලින්කුව
http://kat.ph/piranha-3dd-2012-hdrip-xvid-etrg-t6427119.html
මෙන්න ටොර්න්ට් 900Mb
කොපිය
බා ගන්න ලින්කුව
Shanghai (2012) Hindi
Shanghai (2012) Hindi
Release date: 08 June 2012
Language: Hindi
Subtitles:
Genre: Thriller
Cast: Prasenjit Chatterjee, Supriya Pathak, Farooq Shaikh, Tillotama Shome, Anant Jog, Emraan Hashmi, Abhay Deol, Kalki Koechlin, Kiran Karmarkar, Pitobash Tripathy and others
Screen Shot
මෙන්න ටොරෙන්ට් බා ගන්න ලින්ක් එක
http://kat.ph/shanghai-2012-hindi-1cd-700mb-dvdscr-rip-xvid-mp3-teamtnt-t6439364.html
මෙන්න යාලුවනේ අලුත්ම හින්දි චිත්‍රපටියක් මේක ත්රස ජනක ගොඩට අයත් වෙන චිත්‍ර පටියක් ඔයාලත් මේක බලලම රස විදින්නකෝ
මේක හබි ඔර්ගිනල් එකම නෙමෙඉ එත් බලන්න පුළුවන් හොද කොපි එකක්
Movie: Shanghai
Detected quality: ScreenerRelease date: 08 June 2012
Language: Hindi
Subtitles:
Genre: Thriller
Cast: Prasenjit Chatterjee, Supriya Pathak, Farooq Shaikh, Tillotama Shome, Anant Jog, Emraan Hashmi, Abhay Deol, Kalki Koechlin, Kiran Karmarkar, Pitobash Tripathy and others
Screen Shot
මෙන්න ටොරෙන්ට් බා ගන්න ලින්ක් එක
http://kat.ph/shanghai-2012-hindi-1cd-700mb-dvdscr-rip-xvid-mp3-teamtnt-t6439364.html
Tuesday, June 5, 2012
ජෝන් කාටර් (John Carter - 2012)
|
ජෝන් කාටර් (John Carter - 2012) මේ 1881 වසරයි. ජෝන් කාටර් නමැති හිටපු ඇමෙරිකානු හමුදා නිලධාරියාගේ අබිරහස් මරණය සමගම ඔහුගේ බෑනා වන නෙඩ්ට කාටර්ගේ අත්දැකීම් ලියවුනු සටහන් පොතක් හම්බ වෙනවා.මේ පොතේ සටහන් අතරින් තමා මේ චිත්‍රපටිය පටන් ගන්නේ.කාටර් සතුරු හමුදාවන්ගෙන් බේරීමට පැනයාමීදී පැරණි ගුහාවක් හම්බ වෙනවා.මේ ගුහාවේදී ඔහුට අඟහරු ග්‍රහලෝවින් පැමිණි තර්න් නම් ජීවියා හමුවෙනවා.මේ දෙදෙනා අතර සිදුවෙන සටනකින් කාටර් විසින් තර්න්ව මරා දමනවා.තර්න් ලග තියෙන අමුතු පදක්කමක් කාටර්ට හමුවෙනවා.මේ පදක්කමේ බලයෙන් කාටර්ව අගහරු ග්‍රහලෝව වෙත ගෙනයනවා.එහි පවතින අඩු ගුරුත්වාකර්ශන බලය නිසා කාටර්ගේ ශක්තිය වැඩිවී ඔහුව සුපිරි වීරයෙක් බවට පත්වෙනවා.නමුත් ටාර්ස් නමැති රජුගේ සිරකරුවෙකු බවට කාටර් පත්වෙනවා.ටාර්ස්ගේ පාලන ප්‍රදේශයත් හීලියම් නම් පාලන ප්‍රදේශයත් අතර වසර සියගණනක් පුරා පවතින යුද්ධය නිම කිරීම සඳහා ටාර්ස් විසින් හීලියම් ප්‍රදේශයේ කුමාරියක් වන දෙජා විවාහ කරගැනීමට සැරසෙන විට ඇය පලායන අතර කාටර් විසින් ඇයව බේරා ගන්නවා. සම්පුර්ණ කතාවම කියල වැඩක් නැහැනේ.ඉතින් ඉතුරුටික ඔයගොල්ලොම බලන්නකෝ................... සිනමා ප්‍රභේදය: ක්‍රියාදාම, ත්‍රාසජනක නිකුත් වූ දිනය : මාර්තු 9, 2012 මෙන්න ටොර්න්ට් බා ගන්න ලින්කුව http://kat.ph/john-carter-2012-dvdrip-xvid-maxspeed-t6388467.html Screen Shot ![]() |
Subscribe to:
Posts (Atom)




























