Payza Account එකක් කියන්නේ කිසියම් පුද්ගලයෙක් අන්තර්ජාලය හරහා මුදල් උපයන විට එම මුදල් තම රටේ,තමන්ගේ පුද්ගලික බැංකු ගිණුමට බැර කර ගැනීමට යොදා ගනුලබන අන්තර්ජාල බැංකු ක්‍රමයකි.Commercial Bank ,Sampath Bank හෝ HNB යන බැංකු වලින් ගිණුමක් මගින් මෙහෙ මුදල් ගන්න පුළුවන්
හරි එහෙනම් අපි බලමු දැන් කොහොමද Payza Account එකක් හදාගන්නේ කියල.
මෙන්න ලින්ක් එක
Click this
Click this
Sing Up Now කියන තැන click කරන්න
දැන් එකේ මැද තියෙන Personal Pro click කරන්න.. එහෙම click කලාම " Payza Account Signup - Personal Pro Account " කියන තැන ඔයාලගේ විස්තර නිවැරදිව Enter කරලා " Next " click කරන්න..
දැන් ඔයාලට තව page එකක් open වෙයි.එකෙත් ඔයාලගේ විස්තර නිවැරදිව enter කරලා " Final Step " click කරන්න..දැන් අපිට මෙන්න මේ වගේ page එකක් පෙනෙයි.මේකෙන් කියන්නේ ,අපේ Email Account එකට එයාල mail එකක් යැව්වා,එකේ තියෙන validation link එක click කරන්න කියලයි.
දැන් අපි අපේ Email Account එකට ගියාම Payza එකෙන් මෙන්න මේ වගේ mail එකක් එවලා ඇති.ඒ link එක click කලාම අපිට තියෙන්නේ අපේ Payza Account එකට Log In වෙන එකයි.
දැන් payza එක හරි .
අපි දැන් බලමු කොහොමද Payza Account එක අපේ VISA Card එකට Verify කරන්නේ කියල....
Main Menu එකේ Account Verification එකේ තියෙන verification කියන එක click කරන්න.
Main Menu එකේ Account Verification
එකේ තියෙන verification කියන එක click කරන්න.දැන් ඔයාලට පහත ආකාරයේ page
එකක් open වෙයි. එකේදි පෙන්නුම් කරන්නේ Payza Account එක Verify කරගන්නා ආකාර දෙක.එයින් අපි තෝරන්නේ දෙවැනි ක්‍රමයයි.
දැන් ඔයාලගේ විස්තර පුරවන්න page එකක් open වෙයි.එකේ ඔයාලගේ තොරතුරු නිවැරදිව ඇතුලත් කරලා " Next " කියන තැන click කරන්න.
දැන් " By checking this box, I agree to these terms and conditions. "කියන තැන tick කරලා.. " SUBMIT "click කරන්න.
දැන් ඔයාලගේ Credit /Debit Card එක add වෙලා ඇති.නමුත් අපි මෙම Credit /Debit Card එක Validate කරන්න ඕනේ.එක කරන්න දැන් Validate Credit කියන තැන click කරන්න.
දැන් ඔයාලට මේ වගේ page එකක් open වෙයි.
එකේදී " Validate Your Credit Card " කියන තැන click කරන්න.
මෙතැනදී උපරිමය $2ට යටත් මුදලක් අපේ Card එක Validate කරන්න අය කරන බවත් අපි එයට එකඟ වෙනවද අහනවා.එයට එකඟ වීමට එතන tick කරන්න.දැන් NEXT click කරන්න.
ඔයාලා HSBC Credit Card එකක් Add කරලා Validate කරනවානම් මේ වගේ අහලා තියෙන ප්‍රශ්න වලට නිවැරදි උත්තර දීලා SUBMIT කරන්න.ඔයලා Add කරලා Validate කරන්නේ
Commercial VISA Debit Card එකක් නම් ඔයාලගේ Card එකට ඔයාලගේ ජංගම දුරකථන
අංකය Verify කරන්න ඕනේ.එහෙම කරලා නැත්නම් අදාල බැංකුවට ලියුමක් දෙන්න
ඔයාලගේ Commercial VISA Debit Card අංකය දාලා ජංගම දුරකථන අංකය දාලා එක Verify කරන්න කියල.මොකද Commercial VISA Debit Card එක Validate කිරීමේදී Commercial බැංකුවෙන් තමයි අපේ Validation එක Confirm කරන්න අවශ්‍ය රහසය කේතය SMS මගින් දන්වන්නේ.අදාල විදිහට විස්තර සපයලා SUBMIT කරන්න..
දැන් ඔයාලගේ Payza Account එකේ Main Menu එකේ My Credit Cards කියන තැනට ගියාම,ඔයාලා Add කරපු Credit Card එකට අදාලව Submit Amount කියලා තියෙනවා.මේ Submit Amount කියන එක Commercial Bank,Sampath Bank වල නම් එවලේම Call කරලා දැනගන්න පුළුවන්.නමුත් අනිත් Banks වලනම් දවස් 2ක් 3ක් වත් යනවා.
දැන් ඒ
Amount එක Call කරලා අහගෙන මෙන්න මෙතන Enter කරන්න.මේක Bank එකට එවන්නේ
$1._ _ ගානක් එක්ක.අපි දැනගන්න ඕනේ මේ ශත ගානයි.එය නිවැරදිව දැනගෙනම Enter
කරන්න.මොකද වැරදුනොත් ඔයාලගේ Card එක Block කරන්න පුළුවන්.
අදාළ Code එක Enter කරලා Enter Code Click කරන්න..
දැන් ඔයාලාගේ Card එක Validate කරලා
ඉවරයි.....අයෙත් අලුත් පොස්ට් එකකින් හම්බ වෙමු යාලු වනේ ...................
bro payza eke nation trust hari people eke wage card ekakin verify kara ganna barida?
ReplyDeletemekai bro hnb sampath wage bank walin tak gala card eka verfiy karagnna puluwan.commercial wage kal ynawa .sampath hnb bank eke card ekak gattat padu na.
Deletemachn, paisalive account වලින් check එකකින් සල්ලි ගෙන්න ගන්න පුලුවන් india වල අයට විතරද?
ReplyDeletemekai machan net eke thiyena hama ekakma trust karanna ba.methek gewapu ewat samahara welawata nogewa idime awadanam thiyenna puluwan.hodama de thamai godak aya bawitha karana danatath money pay karana ewa use karana eka hodai.payza,solidtrust,payoneer. wage trusted acc use karana eka hodai.
ReplyDeletecsv kiyanne mokadda
ReplyDeletecsv file walin puluwan oyage payza account eke information pc ekata download karagnna
Deletemachan man payza acc. haduwa.but debit card eka verification step ekedi billing address eka weradi kiyala enawa.man hodata check kara bank ekata dunna address ekath ekka.bt k.mokadda man karanna ona.thank u.
ReplyDeleteoya zip code eka ehema hariyata dunnada? Illana details hariyatama dunnoth ehema wenna widihak naha bro.
Deletemachan me wede sampath bank eke web card nethiwa debit card eken karanna puluwanda.thank u
ReplyDeleteou puluwan bro.math debit card eka thama verify kale
Deletemachan oya use kale mona bank eken issue karapu debit card 1kda?man sampath debit card 1ka use karama menna me wage awa. Your transaction has been declined by your card issuer. Please contact your card issuer for more information.mokada machan karanne/thank u.
ReplyDeletemath sampath debit card eken. Mulinma card eka verify karnna kalin card eke salli thiyenna oni bro rs 300 k wage kapenawa.
Deleteman 2000k dala tiyenne.bt mata sampath bank eken kiuwe internationally transaction karanna sampath debit card eken barilu.ekata web card ekak ganna ona kiuwe.mokada karanne bro
ReplyDeleteeka wenna ba bro.math debit card eka verify kale.anika HNB Sampath debit card walin puluwan danna widihata.ane manda hnb card ekak nadda?
Deletebalannam machan thank u
ReplyDeleteWelcome Machan
Deleteapata payneor card ekak hadaganna wanam kohomada karaganne
ReplyDeletepayoneer site ekata gihin card ekak genna ganna bro
Deletemage vayasa thama 18k naa mco mama payza acc akak age aka venas karala haduvoth salli gannakota mata avulak veida
ReplyDeleteDanna tharamin nam awulak wena ekak na bro.eth oyata sampath or hnb web hari debit card ekak ganna giyama nam age eka balapanawa.
Deletehari mama dan payza acc akak haduva bt age aka venas karala kavada hari mama salli gannakan a acc ake salli thiyeida , thava athakota oni crd akakata payza acc aka valide karaganna puluvanda
ReplyDeletepayza eken nm details wenas karnna puluwan,eth hama bank ekaka card ekakma hariyanne na.verfy karnna puluwan web card ,hnb sampath debit card thma,anith bank wala nam thama nadda koheda hariyatama danne na.meeta masa kihipayakata kalin nm thibbe hnb sampath tama.e bank deke debit card eken unat money gnna puluwan
Deletehttp://www.profitclicking.com/ ada may web aka lord venne naaa nee
ReplyDeleteou bro me site eka hitapu gaman ehma wenawa eth me dawas wala oyala dannawane syber attack eka gana enisa api hamotma oya wage wadi capacity ekak yna site wala yanna amarui.
Deleteසහෝ ... ඔයාට කියාදෙන්න පුළුවන්ද මගේ ලිබර්ටි රිසව් එකේ තිබෙන ඩොලර් අඩු ගාස්තවක් යටතේ MoneyGram වෙත ගෙන්න ගන්නා විදිහ....
ReplyDeleteLR salli withdraw kranna ba aniwaryenma xchange karagannama wenawa. e gollo dala thiyen trusted sites wala balanna. nattam danna kiyana kenek ekka xchange kara ganna.
Deleteස්තූතියි....සහෝ...
Deleteඔයා කිව්ව විදිහට මම උත්සහකරල බලන්නම්
welcome bro! :)
Deletekohomada saho api reff kenek vidihata vena kenekta acc akak hadala denne profile click akee magee acc akee reff ubanee a vage vena kenekta kohomada hadala denne , ehema unahama aita ganak hambenavada
ReplyDeleteoyage profit click dashbord eke oysge details thiyena thana refferl link ekak deela athi eka thma oyage refferal la ad karagnna link eka.eka anith ayata dunnma eyala eken register wela oyage refferal kenek unoth eyala ganna ad packge ekak gane oyata commision ekak labenawa
ReplyDeleteethana nanee mcooo picture akak dala pennapanko plzz
ReplyDelete