ඔයලට
අලුත් මුකුත් ගේන්නත් බැරි උන නිසා මන් මෙ පොඩි සොෆ්ට්වෙයා එක ගෙනාවෙ.මෙක පොඩි කිව්වට කරන වැඩේ නම් ලොකුයි.මෙකෙ සමහර අය දන්නවත් ඇති.ගොඩක් නොදන්න අයත් ඉන්න නිසා තමයි දෙන්න කියල හිතුවෙ.ගොඩක් අය ඉල්ලලත් තිබුන .එනිසා ඔන්න ඔයලත් මේක බාගන්න.මෙකෙන් බලන වෙලාව 100% නිවරැදියි කියල වගකීමෙන් කියන්න පුලුවන්.
ඔයලත් පල්ලෙහ ZIPෆියිල් එක බාගන්නකො මුලින්ම.ඊට පස්සෙ මන් කියලා දෙන්නම් කොහොමද බලන්නෙ කියලත්.
මෙක
තව දෙයක් කියන්න ඔනි මේක වැඩ කරන්න 32bit Oparetion
System වල
විතරයි. මගේ තියෙන්න 64 bit Oparetion System එකක් එනිසා වැඩ කරන්නෙ නෑ
ScreenShots ගත්තේ Virtual Pc එකකින්.දැන් බලමු කොහොමද වෙලාව බලන්නෙ කියල.පල්ලෙහා තියෙන
ScreenShots බල බල ඔයලත් කරන්න..පින්තූර මත
කිලික් කිරීමෙන් ලොකු කරගන්න පුලුවන්.
අපි මුලින්ම කේන්දර බලන හැටි ඉගෙනගමු
මුලින්ම
මන් දුන්න Zip File එක Extract කර ගන්න.දැන් ඒ ෆොල්ඩර් එකෙ තියෙන kendare.EXE File එක ඔපන්
කරන්න. දැන් Command Prompt එකක් RUNවෙයි.
එකෙ මුලින්ම එන එකේ තත්කාල කෙන්දර එකට N දෙන්න.
ඊලගට
එන එවට පිලිවලට ඔයලගෙ නම,ඔයගෙ උපන් දිනය,ඔයගෙ උපන් වේලාව උපන්
ස්තානයේ දීලා තියෙන දිස්ත්‍රික වල අංකය දෙන්න.උපන්
දිනය දෙන විට වර්ශය,මාසය,දිනය, අතර හිස් තැනක් තබමින් දෙන්න.වෙලාව දෙන කොට 24 H විදිහට දෙන්න.මිනිත්තු හා පැය අතරද හිස්තැනක් දෙන්න.
ඊලගට එන
එකෙ ඔයලා සයන ද? නාරායන ද? කියල අහනවා එකට N දෙන්න .
දැන්
ඔයලගෙ හදගනේ තියෙන විදිහට කොටු ටික එයි.ලග්න කෙන්ද්‍ර ,නවාංශක කෙන්ද්‍ර විදිහට එයි ඔයල එවත් බල බල ENTER කර
කර යන්න. ඊට පස්සෙ ඔයලගෙ කෙන්දරෙ තියෙන විදිහට
ලග්න,පාද,පක්ශි,නැකත් කියල ඔක්කොම එයි…:D
අපි දැන් පොරොන්දන් ගලපන හැටි බලමු.
දැන්
අපහු ෆොල්ඩර් එකට යන්න එකේ ඇති porondam.EXE කියල File එකක් එක ඔපන් කරන්න . දැන් මුලින්ම ඔයගෙ ග්ර්ල් ගේ විස්තර
දෙන්න.එයගෙ නම,එයගෙ උපන් දිනය උපන් වේලාව.උපන් ස්තානයේ දීලා තියෙන දිස්ත්‍රික වල අංකය
දෙන්න.කලින් මන් කිව්ව විදිහටම දෙන්න.ඉට පස්සෙ ඔයගෙත් එ විදිහටම දෙන්න.
දැන්
ඉටින් ඔයලගෙ පොරොන්දන් කොහොමද ගැල පෙන්න කියල බලන්න.15/20 වගෙ ගැලපෙනව නම් ගොඩම තමා.ඉට අඩු උනත් ඉටින් අවුලක් නෑ.ගෙවල් වලින් තමා අවුල්.:D එහෙනම් ඉතින් අයෙත් පොස්ට් එකකින් හමුවෙමු යාලුවනෙ.ඔයලට සුබ මංගලම් එහෙනම් .............:D
අපේ බ්ලොග් අඩවිය හොදයි කියල හිතෙනව නම් Follower එකක් Like එකක් දාල යන්න අමතක කරන්න එපා
mata meke upan welawa type karanna theren neneee??
ReplyDeletemata mathaka widihata mulinma upan year eka ethakota mehema type karnna 1990 10 25 oya widihata month date yr eka athare space thiyanna.
DeleteKohomadha download karanne plz help me
DeleteMeka download krgnna bhane
Deleteyour program not download kindly send this softwear by e-mail attach thanks
ReplyDeletepalitha wiratunga
palitha51@gmail.com
Download is working bro.I was checked. You can download this soft any time. Anyway I will send you this software.but these day internet is slow by syber attact.therefor sometime my network is not properly work.anyway i will send.sorry for inconvenience.
ReplyDeletegodak welawa balana ayath meka use karanawa. Namuth (meka ara e dawaswala apu ekama neda)meke samahara adu padu thiyanawa kiyala kiyanawa. upan district eka hariyatama 100% nathi nisa. Kohoma unath meka thamai tiyana hodama saha 1 ma eka. eka nisa Age athi wadak.
ReplyDeleteThanks saho.danata thiyena hodama eka meka thamai.district eke podi case ekak thibunata ethramma eken wadi balapamak athi novena nisa.etharam gataluwak wenneth na kiyala man hithanawa,
Deleteබොහොම හොඳ App එකක්.. මට මේක කලින් හම්බෙලා තිබ්බා... ආයෙත් try කරන්න බෑවා.. ඒත් Windows 8 වල වැඩ නෑනේ :(
ReplyDelete64bit wala wada na machan .32 bit withrai.duel boot karala thiyagatta nam machine eka goda.ehenm onima welawaka onima application ekak run karagnna lesine
DeleteThank You very much.
ReplyDeleteur welcome bro
ReplyDeleteme software eka kalin ma laga thibila nathi una. aye hoya hoya hitiye thank you very much
ReplyDeleteur welcome sis
Deletedownload krnna bene..mehena enawa!!! Error (429)
ReplyDeleteThis link is temporarily disabled. The person who shared it hit their daily limit of traffic or downloads. Learn about traffic limits.
If you are being guaranteed round the clock Customer Service and life-time replacement then do not think twice any time you Buy facebook reviews from a provider. buy facebook reviews
ReplyDeleteplease mata me softwaere eka mail karannako.download wenne ne.godak try kala loku help ekak man langa kalin tibba.please
ReplyDeletesurathmliyanage@gmail.com
Nick
ReplyDeletemchn ko link ek nhne
ReplyDeleteplz meka mail karanna puluwanda thiyana kenek
ReplyDeleterajitharssuranjana@gmail.com
Link eka wada karanna plz mail karanna
ReplyDeleteN
ReplyDeletehttp://www.mediafire.com/file/8gixvzr0r23cve3/horoscope.7z/file
ReplyDeletehttps://www.4shared.com/archive/PsoU31GLfi/horoscope.html
http://www.mediafire.com/file/8gixvzr0r23cve3/horoscope.7z/file
ReplyDeletehttps://www.4shared.com/archive/PsoU31GLfi/horoscope.html
https://sinhalahoroscopefree.blogspot.com/2019/07/sinhala-horoscope-free-kendra.html
ReplyDeleteI WII WRITE LATER
ReplyDeleteman laga meka kalin tibba lape eka fromat karata passe neti una aye ganna godak try kara ganna bene mata meka ganna puluwan wena widiyak kiyanawada
ReplyDeletePhone eken beida?
ReplyDeleteChamila rohoni
ReplyDelete