" Youth Plus +: SWF ලේසියෙන් GIF වලට Convert කරමුද?

Monday, March 25, 2013

SWF ලේසියෙන් GIF වලට Convert කරමුද?


ඔන්න ඉතින් යලුවනේ වටින කියන සොෆ්ට්වෙයා එකකුත් අරන් ඔන්න මන් අදත් ආව.හැමදාම මගෙ බ්ලොග් එක බලන අයට ඊයෙත් මුකුත් දෙන්න බැරි උනානේ.කලින් දුන්න කේන්දරේ බලන එක නම් හුගාක් කට්ටිය අරන් තිබ්බා..මෙකත් ගොඩක් වටින කියන එකක් Animation වගෙ එව හදන අයට ,බ්ලොග් හදන අයට එහෙම ගොඩක් වටින එකක්.
ඔක මාත් හොය ගත්තෙ පට්ට ගේමක් දීලා. වල් පල් කතා නවත්තලා මේ කියන්නෙ මොකක් ගැනද කියල මන් මුලින්ම කියන්නම්කො.මෙක  Converter එකක්.එත් හැමමොම දන්නව වගෙ එකක් නෙමෙයි.
අපි දන්න Format Factory  වගෙ එවගෙන් වෙන්නෙ ඔනිම විඩියො එකක් ඔනම, MP3 එකක් ,ඔනිම පින්තුරයක් කන්වර්ට් කරන එකනෙ.එත් අපි GIF වගෙ ඇනිමේශන් එකක්  Convert කලට වැඩක් නෑ මොකද එකෙන් ඇනිමේශන් එක වැඩ කරන් නෑ. අනික SWF වගේ එවා GIF  කරන්න බෑ එකෙන්. සමහර එවා තියෙනවා එවගෙ Convert කරන්න එත් කලට පස්සෙ Quality එක ගන්න දෙයක්  නෑ. මේ ඔක්කොටම හරියන නියම භාන්ඩයක් තමයි අද මන් අරන් ආවේ. මේකෙන් නියම Quality එකට SWF –GIF වලටත් SWF- AVI වලටත්,SWF-JPG වලටත්,AVI-GIF වලටත් Convert කරගන්න පුලුවන් ලෙසියෙන්. Quality අඩු වැඩි කරගන්නත් පුලුවන්. ඒ වගේම SIZE එකත් ඔනිම විදිහකට ලෙසියෙන්ම හදාගන්න පුලුවන්.එත් කී එක නැතුව මුකිත් කරන්න බෑ .බය වෙන්න එපා මන් CRACK එකත් දෙන්නම් ඔයලට.. මේ Converter එකෙ නම තමයි SAG Converter (SWF-AVI-GIF Converter)
.

ඔයාලට පොඩ්ඩක් පැහැදිලි වෙන්නත් එක්ක පල්ලෙහා මම වගයක් දාලා ඇති.( ඒවා පැහදිලි මදිනම් පින්තුර මත කිලික් කරීමෙන් විශාල කර ගත හැකිය)






පොස්ට් එක හොද නම් Like එකක් Follower එකක් දාලම යන්න යලුවනේ.එවා දැම්ම කියලා ඔයලට සල්ලි යන්නෙත් නෑ මට ලැබෙන්නෙත් නෑ.එ නිසා දාල යන්න අමතක කරන්න එපා :D


1 comment:

  1. You could acquire U.S.A Facebook Suches as on very pocket pleasant prices. buy real usa facebook likes

    ReplyDelete