" Youth Plus +: විහිලු කතා (Funny Stories)
Showing posts with label විහිලු කතා (Funny Stories). Show all posts
Showing posts with label විහිලු කතා (Funny Stories). Show all posts

Wednesday, July 4, 2012

ඔයාලත් දන්නවද ?

ඔයාලත් දන්නවද ?


                                           




                           දන්නවද රෝකට් වලට පිරිමින්ගේ නම් එන්නේ ඇයි කියලා .
                        1.ඉස්සරහ උලට තියෙන නිසා .
                        2.එක පාරට උඩ යන නිසා
                        3.රත් උනාම ඔයිල් විදින නිසා .
                        4.ඔයිල් ටැංකි 2ක්ම තියෙන නිසා .
                        5.උඩ ගිහින් අයේ ඇති උනාම බිමට එන නිසා .
                       6.කොච්චර පරණ උනත් කෙලින් තියෙන නිසා .
                       7.ගොඩක් උඩ යනකොට වෙනම එන්ජිමක් එලියට එන නිසා .

අපේ ඇමිඩා කොල්ලගේ වැඩ


අපේ ඇමිඩා කොල්ලගේ වැඩ



                                              

මේ අපේ ඇම්ඩා සහෝදරයගෙ රසවත් සිද්දියක්. ඇම්ඩට ගොඩාක් සිද්දි සිද්ධවෙන්නෙ ස්කොලෙදිම තමයි. මේකත් එහෙම වෙච්ච එකක්.ඇම්ඩ ගණිතයට ගොඩාක් දුර්වලයි. ගනිතය උගන්නවන සර්වත් ඇම්ඩට වහ කදුරු වගේ. කොහොමත් මේ සර්ගෙ ඉගැන්වීම බොහොම කම්මෙලි නිසා ඇම්ඩ විතරක් නෙවෙයි අනිත් ලමයිනුත් හරිම කම්මැලිකමෙන් තමයි පාඩම ඉගෙනගන්නෙ. සරුත් මේක දැනගෙන හිටියා. දවසක් සර්ට මරු අයිඩියා එකක් ආවා. ගීතයක් ආකාරයට පාඩම උගන්වන්න ඕනෙ කියලා සර්ට හිතුනා. ඔන්න දැන් සර් තාලෙට ගනන් උගන්වනවා.
” ආ.. ළමා..යී… කියන්..න.. බලන්..න.. පහෙන්… දෙක…ක්….”
කියලා කියනකොට ළමයි,
“තුනා..යී…” කියලා කියන්න ඕනෙ.
“ප..හෙ..න් එකා…ක්…” කියනකොට “හතරා..යී..” කියලා කියන්න ඕනෙ.
ටික වෙලාවක් යනකොට ඇම්ඩාට මේකත් මහ වදයක් වගෙ දැනුනා. සර් දැන් ළමයින්ව නැගිට්ටලත් “ගීත ගණිතයෙන්” ප්රෂ්ණ අහනවා. ඇම්ඩා අකමැතිම දේ තමයි නැගිටවලා ප්රශ්ණ අහන එක, ඇම්ඩගෙ ටීචර්ස්ලත් අකමැතිම දෙයක් තමයි ඇම්ඩව නැගිටවල ප්රශ්ණ අහන එක (මොකද ඇම්ඩගෙ කට හොඳ නෑනෙ.) කොහොමින් කොහොම හරි ඇම්ඩගෙ වාරෙත් ආවා. ඔන්න සර් මෙහෙම අහනවා.
“ආ ඇම්ඩා.. කියන්…න… බලන්..න… තුනෙන්.. එකා..ක්…”
ඇම්ඩා පැනපු ගමන් කිව්වා “දිගා…යි….” කියලා.
පාඩම එතනින් ඉවරයි… ඇම්ඩත් ඉවරයි…