මෙන්න
කාලෙකින් ගෙනවා අමුතුම විදිහෙ බයිස්කොප් එකක්.හාස්ය්ය ජනයේ හො හැමොම කැමති Love Story එකක්
නම් නෙමෙයි.එත් පවුලෙ හැමෝටම බලන්න පුලුවන් ඉතාමත් ලස්සන ෆිල්ම් එකක් කියන්න පුලුවන් එකෙන්ම.
20th Century Fox ලගෙ
ෆිල්ම් එකක් මෙක.එත් රන්ගනයෙන් දායක වෙන්නෙ ඉන්දියන් නලු නිලියන්.මේ කතාව ගෙතිලා තියෙන්නෙ පි කියන පිරිමි ලමයාගෙ ජීවිත කතාවයි.මේ ලමයා ටිකක් වෙනස් කෙනෙක් කියන්නත් පුලුවන්.දෙවියන් ගැන වැඩි විශ්වාස කරන ලමයෙක්.අම්මා, තාත්තා සහා වැඩි මහල් සහෝදරයා සමගා කුඩා සත්ව උද්ය්යානයක් පවත්වාගෙන යන කුඩා පවුලක්.පි වැඩි මහල් වියට පත් වීමත් සමගම මොහුගේ පියා සත්ව උද්ය්යානයේ සතුන් විකුනා වෙනත් රටකට යන්න තීරනය කරලා.පසුව සතුන් නැව් ගත කර මොවුන් තමන්ගෙ ගමන ආරම්භ කිරිමත් සමගම හදිස්සි තත්වයකට මුහුන දීමට සිදුවෙ.සැම කෙනෙක්ගෙන්ම වෙන් වෙලා කුඩා බොටුවක දරුනු කොටියෙක් සමග කර කියා ගන්න දෙයක් නොමතිව මාස ගනක් ජීවිතය ගැට ගස ගෙන ජීවිතය බේරා ගැනීමට සමත් වු වීර
ලමයෙක් ගෙ කතාවක්. මෙ බයිස් කොප් එක ගැන මන් කියලම හරි යන් නෑ ඔයාලම බලන්න හොදද කියල.
Screen Shots
No comments:
Post a Comment