ඔන්න
යලුවනෙ ඔයලට කාලෙකින් සොෆ්ට්වෙයා එකක් වත් දෙන්න බරි උන නිසා මන් අද දෙක තුනක්ම අරන් ආව.ගොඩක් යලුවන්ට තියෙන ප්රශ්නයක් තමා නෙට් එකෙන් බාන ෆිල්ම් ගොඩක් තියෙන්නෙ Parts විදිහට එවා Join කරන් නැතුව බලන්නත්
බෑ. එකට ඉතින් තියෙන්නෙ
එක විදිහයි.එකට සොෆ්ට් එකක් Use කරල ජොයින් කරගන්න එක තමයි.
මෙකට දන්න තරමින් නම් හොදම සොෆ්ට්
එක HJSplit එක තමයි.මෙකෙන් පුලුවන් ඔනිම Parts
ෆිල්ම් එකක් Join කරගන්න.පල්ලෙහ ලින්ක් එකට ගිහින් ඔයලත් බාගන්නකො. ඊට පස්සෙ කියල දෙන්නම් කොහොමද වැඩෙ
කරන විදිහ කියල.
මෙතනින්
බාගන්න
දැන් මුලින්ම
ඔයල Parts විදිහට බාගත්ත ෆිල්ම් එක එකම ෆොල්ඩර්
එකකට දාගන්න.ඊට පස්සෙ මන් කියන විදිහට Rename කරන්න. මුල්ම File එක අගට තියනව නේද
File Type එක එකට දාන්න .001 විදිහට.(EX- අපි
හිතමු ෆිල්ම් එකෙ නම aaa කියලා එතකොට එන්නෙ මෙහෙමයි aaa.001 ) ඊට පස්සෙ දෙවෙනි Part
එක .002 විදිහටත් ) ඊට පස්සෙ තුන්වෙනි Part එක .003 විදිහටත් අන්තිම Part එක .etc විදිහටත් Rename කරගන්න.
දැන්
ඔයලා මේ SCceenShot ටික
බලලා ඉන්නකො.
පලවෙනි ScreenShot එකෙ තියෙන විදිහට Join Click කරන්න.
දෙවනි එකෙ
විදිහට ඔයලගෙ ෆොල්ඩර් එකට ගිහින් පලවෙනි Part එක දෙන්න. දැන් Start කරන්න.
දැන් වැඩ ඔක්කොම හරි දැන් බබා
වගෙ Join වෙයි. :D හොදනම් Comment එකක් දලා අපිව Follower කරල යන්න අමතක කරන්න එපා යාලුවෙ.
Mekata wediya demon tool 1en karanna lesi kiyala mama hithanawa
ReplyDeletedeamon tool eka ta wada meken lesi kiyla man nam hithanawa.man nam use karanne meka.
Delete