" Youth Plus +: Windows 8 දමුද පෙන් එකෙන්?

Sunday, March 3, 2013

Windows 8 දමුද පෙන් එකෙන්?


මන් කලින් පොස්ට් එකකින් ඔයලට ගෙනව පෙන් එකකින් Linux  දාන්න  පුලුවන් සොෆ්ට් එකක්.මෙන්න මන් කිව්ව වගෙම අද ගෙනවා අපෙ යලුවො ගොඩක් පාවිච්චි කරන ජනෙල් දාගන්න හැටි මෙන්න ගෙනවා.


1. මෙතනට ඔයාගෙ ISO FIle එක දෙන්න 
 ISo එකක් හදා ගන්න සොෆ්ට්වෙයා එකක් නැත්තම් මෙතනින් ගන්න


2.මෙතනින් පෙන් එක තොරන්න







දැන් ඔන්න කොපි වෙලා ඉවරයි.දැන් තියෙන්නෙ Bios වල Boot එකට පෙන් එක තොරලා පෙන් එකෙන් ජනෙල් 8 දාගන්නකො.වඩෙ හොද නම් එකකුත් දාගෙනම යන්න.

2 comments: