ගොඩක්
අය ආස කරන දෙයක්නෙ තමන්ගෙම කියල සයිට් එකක් හදා ගන්න.එත් ඉතින් ඉලගට තියෙන ප්රශ්නෙ තමයි html,java දැනුම නැති එක.ගොඩක්
සොෆ්ට් තිබ්බත් එවට html ඔනි වෙනව.
Dreamweaver තමා සයිට් එකක්
හදන්න හොදම සොෆ්ට් එක එත් තියෙන ප්‍රශ්නෙ Html දැනුම නම් ඔන වෙන එක. මෙන්න එකට නියම විසදුමක්.තමන්ගෙ හිතෙ
තියෙන සිහින වෙබ් අඩවිය ලෙසියෙන්ම හදා ගන්
න.දැනුම ඔනිත් නෑ. ගොඩක් අය දන්නවත් ඇති. මේ සොෆ්ට් එකෙ නම තමයි Web Page
Maker.
දවස්
15 ක ට්ර්යල් එකක් තමයි මේක්.එත් ඒ ටික දවසට උනත් ඔයලගෙ හිතෙ තියෙන වෙබ්සයිට් එක මෙකෙන් හදා ගන්න පුලුවන් ලෙසියෙන්ම.මේ සොෆ්ට් එකත් එක්කම මන් ඔයලට මෙකෙන් වෙබ් සයිට් එකක් හදා ගන්න විදියත් Zip File 4කින් පහතින් දාලා තියෙනවා.එකින් එක බා ගෙන අනුපිලිවලට
අන්ක කරල තියෙන විදිහට Extract කරගන්න.
මේතනින්
වෙබ් සයිට් එක හදා ගන්න විදිහ කියල දෙන Zip File ටික බාගන්න.
This comment has been removed by the author.
ReplyDeletethanks sahodaraya.math hoya hoya hitiye me wage ekak
ReplyDeleteur welcome buddy
ReplyDeletetnx bro,, meka mn hoya hoya hitiye
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete