" Youth Plus +: Dekstop Background එකට Video එකක් දාමුද?

Monday, February 11, 2013

Dekstop Background එකට Video එකක් දාමුද?


මෙන්න යාලුවනෙ ඔයලට පොඩි සොෆ්ට් කෑල්ලක් මන් ගානෙ.නිකන් ඉන්න එකෙ ඔයලත් ආසයිනෙ Dekstop එක ලස්සනට තියා ගන්න.. මෙකෙන් පුලුවන් ඩෙක්ස්ටොප් එකට ලස්සන Video එකක් දාල තියෙන්න.
මෙකට වැඩ කරන්නෙ නම් WMV Video තමයි.මෙකෙ හොද කම තම අපි  Machine එක ShutDown  කලත් අයෙ on කලාමත් මෙක වැඩ කරන එක. පොඩ්ඩක් වත් ස්ලොව් ගතියකුත් නෑ එල වැඩේ ඔයලත් දාලාම බලන්නකො.කරන්න තියෙන්නෙ පහතින් තියෙන ලින්ක් එකට ගිහින් සොෆ්ට් එක ස්තාපිත කර ගෙන ඔයලගෙ  Video එක Right Click කරලා  Set as Dekstop Background  තොරන්න විතරයි.හැබයි යාලුවනේ Sound නම් නෑ. Repeat වෙවී දිගටම වැඩ කරනවා.පහත ලින්ක් එකෙන් ඔයලත් බාගන්න..


                                                        මෙතනින් ඔයලත් බාගන්න .


4 comments: