ගොඩක් අයට
තියෙන ප්රශ්නයක් තමයි එක පාර OS දෙකක් දාල වැඩ කරන්නෙ කොහොමද කියල.එනිසයි මෙ පොස්ට් එක මන්
දාන්න හිතුවෙත්.ගොඩක් අය දැනටමත් මෙ ගැන දන්නවා ඇති.නොදන්න අයට දැන ගන්නත් එක්ක මට හිතුන virtual pc ගැන කියල දෙන්න. මේක ගොඩක්ම වටින්නෙ 64bit os තියෙන එකකට 32 bit වගේ සොෆ්ට් එකක් එහම run කරන්න ගියම තමා .
Virtual Machine එකක් කියන්නෙ Machine එකක්
අතුලෙ තියෙන තවත්
Machine එකක් කියල කියන්න පුලුවන් කෙටියෙන්.
මෙකට වෙනම RAM එකක් HDD එකක් VGAඑකක්
තියේනවා. Virtual
Machine එක
Run වෙන වෙලාවට විතරයි එවා වැඩ කරන්නෙ. අපේ
Machine එකෙ වගෙම Virtual
Machine එකෙත් Virtual
HDD එක Format කරල ඔනෑම OSඑකක් දාන්න පුලුවන්.
මේ වැඩේට දැනට තියෙන හොදම සොෆ්ට්වෙයා
එක Vertual Box තමයි . මුලින්ම ඔයලා පහත ලින්ක් එකට ගිහින්
Vertual Box එක බාගෙන ඔයලගෙ Machine එකෙ ස්තාපිත
කර ගන්නකො.
මෙන්න මෙතනින් බාගන්න
දැන්
ඔයල ස්තාපිත කර ගත්ත නම් පහත අනු පිලිවෙලට ඔයලත් Screenshots බල
බල ඔයලත් කරන්න.
1.දැන්
Virtual Machine එකක් Create කරන්න
පහත අකාරයට New කියන
එක Click කරන්න.
2.
ඊලගට ඔයාට වින්ඩෝ එකක් ලැබෙයි.මෙතන
පලවෙනියෙන්ම තියෙන්නෙ අපි ඉන්ස්ටෝල් කරන්න බලාපොරොත්තු වෙන වර්චුවල් පීසි එකට නමක් දෙන්නයි.එකට ඔයල කැමති
නමක් දෙන්න. ඊලගට type එකට ඔයලා දාන්න බලපොරොත්තු වෙන මෙහෙයුම් පද්දතිය සදහන් කරන්න .
Version එක යටතට වෙන මෙහෙයුම් පද්දතිය තෝරන්න. දැන්
Next ක්ලික් කරන්න
3.
ඊලගට එන වින්ඩො එකෙ ඔයලගෙ Vertual
Pc එකෙ RAMඑක සකස් කරන්න තියෙන්නෙ.එකට පහත
Screenshot එකෙ ආකරයට සකස් කරන්න.RAm වැඩි කරන්න ඔනි කියල හිතෙනවා නම් ටිකක් වඩි කලත්
අවුලක් නෑ. හැබයි ඔයාලගෙ
PC එකෙ මුලු RAM එකම නම් දෙන්න එපා.
4.
දැන් ඔයාට අවශ්‍ය වෙන හාඩ්
ඩිස්ක් එකේ ප්‍රමාණය සකස් කර ගැනීම තමයි ඊලගට කරන්න තියෙන්නේ. අපි අළුතෙන්ම ඩිස්ක් එකක් හදන්න අවශ්‍ය
වෙන නිසා Create New Hard Disk විකල්පය තෝරල Next ක්ලික් කරන්න.
5.
මෙතනදි ඔයාට තෝරන්න තියෙන්නේ Virtual Hard Drive එක මොන Type එකෙන්ද Create කරන්නේ
කියන එක. අපි තෝරමු දෙවනි විකල්පය. ඊලගට Next ක්ලික් කරන්න
6.
දැන් තීයෙන්නෙ හාර්ඩ් ඩිස්ක්
එකෙ ඉඩ වෙන් කරන්න.එකෙඩි ක්‍රම දෙකක් තියෙනවා.එකක් තමයි Dynamic Allocated .මෙක හොදයි
හාර්ඩ් එකෙ ඉඩ පහසුකම් මදි නම් .එතකොට ටිකෙන් ටික භාවිතය අනුව ඉඩ වෙන් කිරීමක් වෙන්නෙ
මෙතනදි.අනිත් ක්‍රමය තමයි FIxied Size එක.මෙතනදි
මෙ වෙලාවෙදිම හාර්ඩ් එකෙ ඉඩ වෙන් කිරීමක් වෙන්නෙ.මෙකෙන් තියෙන වාසිය තමයි එකෙ Performance
වැඩි කර ගන්න පුලුවන් වීම.
7. ඉලගට ලැබෙන වින්ඩොව් එකෙන් ඔයලගෙ
Hard එකෙ ඉඩ ප්‍රමනය සකස් කරන්නයි තියෙන්නෙ.හර්ඩ් එකෙ කැමති ප්ර්මනයක් දීලා Create කරන්න.මන් නම් දුන්න 25GB යි
දැන් ඔයාගේ Virtual Machine එක Create වෙලා.අයෙත් දවසක අලුත් පොස්ට් එකකින් හමුවෙමු.සුබ
අනාගතයක් ඔයලට.ප්‍රශ්නයක් අති උනොත් Comment එකක් දාලා යන්නකො මන් Reply කරන්නම්………
කොහොමද virtual memory එකක් හදන්නෙ
ReplyDeleteහදන්නෙ