ඔයාලට අදත් මම ආවා බොහොමත්ම වටිනා වැදගත් ලිපියක් ඇරගෙන. ගොඩක් කට්ටිය ඇඩ් click කරලා මුදල් උපයනවා. ඇඩ් click කරලා මුදල් උපයන්න පුළුවන් එත් ටිකක් කල් යනවා.දැනට ඇඩ් click කරලා මුදල් ගෙවන SITE තියෙන්න බොහොමත්ම අඩු ප්රමානයක්.
clixsense
, buxp ,neobux, incentria,Profitclicking. මෙ අතරින් අපි අද ඉගෙන ගන්න යන්නෙ Profitclicking ගැනයි
Profitclicking තුල ඇති වාසි තමයි
1.නොමිලේ ලියාපදිංචි වීමේ හැකියව සහ 10$ වැනි සුළු මුදලකින් ආයෝජනය ආරම්භ කිරීමට හැකිවිම
2.ඉතා ලාභදායි පොළී අනුපාත (සතියේ දිනවල-2%/සති අන්තයේ-1%) ලබා දීම
මෑ
තකදි සිට සතියෙ දින වල 3% ක් ලබා දීමට තීරනය කරල තියෙනවා
3.නිත්යානුකුල සහ පේටන් බල පත්රයක් හිමි එකම අන්තර්ජාලයේ මුදල් ඉපයීමේ
වඩසටහක්
වලින් එකක් වීම තමෛ විශේශත් වය වන්නෙ
Profitclicking වල ගෙවීම් කරන්නේ කෙසේද?......
Profitclicking
එකේ එයාලම මුලින් එයාලගෙම සල්ලි නොමිලේ දෙනවා මේක පටන් ගන්න කියලා, එවිදිහට නොමිලේ සල්ලි දෙන්න Profitclicking එක ගැන අපට විශ්වාසයක් ඇති කිරීමටයි,Proficlicking එකෙන් නොමිලේ ලබාදෙන $10 යොදවලා ස්ථිර බැංකු තැන්පතුවක වගේ Profitclicking එකෙනුත් දවසට පොළියක් අපිට ලාභයක් ලබාදෙනවා. අපි යොදවන මුදලකට 3% පොළියක් මේකෙන් අපිට ලබාදෙනවා.මේකේ ස්ථිර බැංකු තැන්පතුවක වඩා වෙනසකට තියෙන්නේ මේකේ මුදල් උපයන්න තියෙන්නේ Ad Package හැටියටයි. මේ Ad Package එකෙන් කොහොමද ගෙවන විදිහ දැන ගන්න එක ඉතාමත් වැදගත්,හරි දැන් බලමු කොහොමද ගෙවන්නේ කියලා,අපි හිතමු කෝ Ad Package එකක් කියන්නේ යම් ඒකකයක්,ප්රමණයක් හෝ කොටසක් කියලා, අපිට Ad Package 1ක් මිලදී ගන්න $10 ක මුදලක් අවශ්‍ය වෙනවනේ අපි මිලදී ගත්ත Ad Package 1ක් දවස් 81 ක් වලංගු වෙනවා. හරියට මාස 03 කට ස්ථිර බැංකු තැන්පතුවක් දානවා වගේ,මෙම දවස්වල 81ක කාලයට සතියේ දිනවල 3% පොළියක් හා සති අන්තයේ දිනවල 1% පොළියක් එයාලා අපිට ගෙවනවා
අපි මුලින්ම $10 යොදවලා Ad Package 1ක් මිලදී ගන්නවා. එක දවස් 81ක් වලංගු වෙනවා.. සතියේ දිනවල 2% පොළියක් හා සති අන්තයේ දිනවල 1% පොළියක් ලැබෙනවා...දින 81ක කාලයේදී, අප ලබාගත් Ad Package 1කට ලබා දෙන්නා වූ පොළිය එකතුවීමෙන් අවසානයේ $15 ක් අපට ලැබෙනවා. අපි යෙදෙව්වා $10 ට $15ක් ලැබෙනවා. අපේ ලාභය $5 ක්.... මේකෙන් අපි වැඩි වැඩියෙන් මුදල් උපයන්න ඕනේ නම් වැඩිපුර Ad Package මිලදී ගන්න වෙනවා..ඒකට අපිට පුළුවන් නොමිලේ ලැබෙන $10 න් පුළුවන් පළමු Ad Package මිලදී ගන්න.. එකේ ලාභය $10 වූණු දවසට පුළුවන් ඒ මුදල යොදවලා තවත් Ad Package මිලදී ගන්න පුළුවන්.. ඒ විදිහට Ad Package ගණන වැඩි කර ගත්තොත් පුළුවන් ඔයාලට වැඩි මුදලක් උපයන්න..Ad Package ගණන වැඩි වෙන්න වැඩි වෙන්න ලැබෙන ලාභය වැඩි වෙනවා.ඔයාට පුළුවන් ඔයා කැමති නම් ඔයාගේ දැනට තියෙන.. Payza , ගිණුම් තිබෙනවා නම් ඒ ගිණුම් වල මුදල් තියෙනවා නම් ඒ මුදල් මගින් ගෙවීම් කරලත් තව තවත් Ad Package මිලදී ගන්න පුළුවන්.
අපි මෙහෙම හිතමු.......
අපි Ad Package 15ක් මිලදී ගන්නවා. එතකොට 15 Ad Package =10 x 15 =
$150... $150 x 2% = දවසකට $3ක් ලැබෙනවා. දවසකට $3 ගානේ මාසයකට $3 x 30 = $90ක් විතර.... ලංකාවේ මුදලින් $90 x RS.120.00 =RS 10800.00 වෙනවා.( අපි හිතමු ඩොලර් එකක් RS120) කියල. ඉතින් මාසයකට RS 10800.00 විතර මේකෙන් උපයන්න පුළුවන්. එවගෙම වැඩිපුර අරන් මෙ අදායම වැඩි කර ගන්න ඔයලට පුලුවන්.ඔයලගෙ අතෙ තමයි වැඩේ තියෙන්නෙ. ඒවගේම මේකෙන් ලැබෙන මුදල් පසුවෙන් ඔයාගේ payza ගිණුමට ගන්න පුළුවන්.. අපේ H.N.B හරි SAMPATH බැංකු ගිණුමට ගන්න පුළුවන්,එත් ගන්න කලින් payza Verified (ස්ථිරකිරීම)කරන්න වෙනවා H.N.B හරි SAMPATH බැංකු ගිණුමටVISA DEBIT CARD එකක් හදා ගන්න ඕනේ හරිද, Proficlicking ගිණුමක් හදාගෙන කරන්න මොකද, PROFITCLICKING වලින් නොමිලේ $10ක් හම්බවෙන වනේ එකෙන්Ad Package 1ක් මිලදීගෙන එකෙන් එකතුවන පොළියෙන් $5ක් තමා හන්බ වෙන්නේ ඔයාලට අනිවාර්යෙන් තව $5ක් දාලා $10ක් කරගෙන තව Ad Package 1ක් ගන්න පුළුවන්නේ එහෙම කර කර ඉන්න මතක තියා ගන්න දවසේ පොළිය(profit)එක ලබා ගන්න දවසට Ad 3ක් අනිවරෙන් බලන්න ඕනේ කියලා නැත්නම් අපේ දවසේ අදායම හම්බ වෙන්නේ නෑ හබැයි අපි වැඩි පුර add බලල reserved කරල තිය ගත්තම අපිට බලන්න බරි උන දවසට එකෙන් හිලව් වෙනවා., සල්ලි ගන්න කොට payza Verified සල්ලි ගන්න ඕනා. Register වෙලා බලන්න කියලා ඔයාලට මම ආරාධනා කරනවා
මෙන්න ලින්ක් එක යන්න
දැන් පහත රෑපයේ දැක්වෙන පිටුව ලැබෙනව.. ඒ පිටුවෙ තියන "Join Now" කියන ලින්ක් එක හරි ක්ලික් කරන්න.
ඉන් පස්සෙ පහත පරිදි පිටුවක් ලැබෙනව... ඒකෙ Click Here බොත්තම ක්ලික් කරන්න.
දැන් ඔයාලගෙ විස්තර ඇතුල්කරන්න පුළුවන් පිටුවක් ලැබෙනවා.
දැන් ඔයාලගේ නිවැරදි තොරතුරැ ඇතුලත්
කරන්න. මුලින්ම නම (මුල් නම සහ අගට යෙදෙන නම) ඉන්පසුව ඔයාගේ ඊ මෙල් ලිපිනය (
මෙ සදහා Gmail ලිපිනය දෙන්න.
කොටු දෙකේම ටයිප් කරන්න. මී ලගට මතක
තියාගන්න පහසු Password එකක් ලබා දෙන්න ( Password එකත් කොටු දෙකේම ටයිප්
කරන්න). දැන් මතක තියාගන්න පහසු PIN Number එකකුත් කොටු දෙකේම ටයිප් කරන්න (
PIN Number එකට ඉලක්කමි 4 - 6 අතර එකක් දෙන්න.රතු පාටින් රවුමි කරල තියන
තැන පිරවීමට, උඩ ඊ තලයෙන් පෙන්වල තියන තැනක්ලික් කරන්න.. ඉන් පස්සෙ පහත
විදියට එතන සමිපූර්ණ වෙනව. දැන් "I AGREE" කියන තැන තෝරල "Submit" ක්ලික්
කරන්න.
ඉන් පස්සේ ඔයාලට පණිවුඩයක් එනව
Conformation Email එකක් එවිව කියල. ටික වෙලාවකින් ඊ මෙල් ගිණුමට ගිහින්
බලන්න ඒ ඊ මෙල් එක ඇවිත් ද කියල ඔයාලගෙ Inbox එකේ නැත්නමි අනිවාර්යයෙන්ම
Spam Box එකේ ඇති. ඒකෙ තියනව ඔයාලගේ Member ID එකයි Confirmation Link
එකයි. Confirmation Link එක ක්ලික් කරල Member ID එකයි කලින් දීපු Password
එකයි පාවිචීචි කරල ඔයාලට දැන් ProfitCkicking ගිණුමට ඇතුල් වෙන්න.
ඔයාල ඇතුල් උනාම Dashboard කියන තැනට එනවා.
හරි දැන් බලමු Profitclicking වල AD PACKAGE ගන්න විදිහ බලමු.
BUY AD PACKAGES කියන එක click කරන්න.
ඔබට තියෙන්නේ නොමිලේ දෙන 10$ නිසා හිස් තැනට 1 දාලා Proceed with My oreder click කරන්න.
Confrim My Purchaes click කරන්න.
RETURN TO DASHBOARD click කරන්න.
කර ඊමෙල් පනිවිඩයක් ලැබේ.හරි දැන් බලමු
Profitclicking වල ඇඩ් බලන ආකාරය.
ඔබ AD Package මිල දී ගත්තද දෛනික ලාභය ලබා ගැනීමට ඔබට දවසකට ඇඩ් 3ක් බැලීමට සිදු වේ (සවර් එකේ වෙලාව 00.05 වෙන්න කලින්). අනිත් සයිට් එක්ක බැලුවම මෙක සුලු වැඩක්. අනෙක් සයිට් වල සල්ලි ගෙවන්නේ ඇඩ් කිලික් කරන ගාන අනුවය. නමුත් Profitclicking වල AD Package 100ක් මිල දී ගත්තද දවසකට ඔබ ඇඩ් 3ක් බැලීම හොඳටම ප්‍රමාණවත්ය දෛනික ලාභය ලබා ගැනීමට. ඒ වගෙම ඉදිරියේ ඔබ බලන ඇඩ් වලටද ගෙවන ක්‍රමයක් Profitclicking වල ඉදිරිපත් කරමින් ඇත. ඒ අනුව ඔබට AD Package වලට අමතරව බලන ඇඩ් සඳහාද අමතර ආදායමක් ඔබට ලබා ගත හැකි වනු ඇත.Dashboard හි ඇති VIEW WEBSITES තැනින් ඔබට ඇඩ් (පහත රූපය බලන්න) බැලිය හැක. දවසකට ඇඩ් 3ක් බැලිමට අමතක නොකරන්න.
යාල Ad Packages 100 ක්
ගත්තත් බලන්න වෙන්නෙ Ad තුනක් විතරයි. තව වැදගත් කරැනක් තමයි ඉදිරියේදි
ඔයාල බලන Ad වලටත් ගෙවන්න වැඩසටහනක් එනවා. එතකොට Ad Packages වලින් එන
ආදායමට අමතරව තවත් ආදායමක් ගන්න පුළුවන්.
මොකද
මේ ගැන ඔයාල හිතන්නේ ලංකාවේ බැංකුවල සල්ලි දාල බලන් ඉන්නව ද ? කල්පනා කර
කර ඉන්න එපා මේවගේ දෙයක් මගින් මුදල් උපයගන්න පුළුවන් වීම ඉතාම ලාභදායි
ක්‍රම කියලා තමා මම ඔයාලට කියන්නේ
එහෙනම් මම ඔබට සුබ පතනවා.
හරි දැන් Profitclicking කිරිමේදී අත්‍යවශ්‍ය වන payza , Solidtrustpay අන්තර්ජාල බැංකු ගිණුම් 2 ක් හදාගන්න වෙනවා.මොකද
Profitclicking වලට සල්ලි දාන්න. උපයන සල්ලි ගන්න අපිට ඕනේ වෙනවා. අන්තර්ජාල බැංකු තමා Payment ProcessorAccount කියන්නේ internet bank අපේ මුදල් අරක්ෂිතව මුදල් තැන්පත් කරන්න පුළුවන් බැංකුය. ඒවා නම් payza , Solidtrustpay තව ඒවා තියෙනවා.
මම ඊලග පොස්ට් එකෙන් එක ගැන කියල දෙන්නම් ඔයල සුබ අනගතයක්...පොස්ට් එක හොද නම් එකක් comment 1 දාලම යන්න.
මේක නියම වැඩක් මචන්.මචන් මට දැනගන්න ඕන payza account එකේ තියෙන සල්ලි අපේ sampath හරි HNB account එකට ගන්නෙ කොහොමද කියල.එකට විශේෂ ක්‍රමයක් තියෙනවද ?ඔයාට ගොඩක් ස්තුතියි යාළුවා .
ReplyDeletena sahodaraya,man thawa post ekak dala athi kohomada payza ekan mudal card ekata ganna hati gana.card eka verfy karanna yam mudalak yai rs200 k wage,ita passe apita puluwan mudal trnsfer karanna card ekata.
Deletesite eke koheda register wenna ona bn ????
ReplyDeletesignup kiyala athi post eke mula ethanin register wenna
Deletepost eke mula sign up kiyala athi ethanin register wenna
Deletedashboard eke nane bro view website. hebei email ekath awa.
ReplyDeleteMY TRAFFIC STATS
ReplyDeleteReserved
0 VIEW WEBSITES
mokada mewenne ?? add beluwa weradida
add 11 beluwa bn. salli denma pennawada. kothanada pennanne?
ReplyDeletead package ekak purchase karala.iwara wela view website walin add baluwama,oyage view web site wala balapu ad gana pennanawa.habai,oya hariyata time eka iwara wenkm inna oni. Ita passe next ad ekata ynna
Deletebro dawasata adz 3k baluwama pramanawathda?
ReplyDeleteou bro 3k baluwama athi.eth wadipura dawasata 2 k 3 k balala reserved karala thibboth apita ad balanna bari una dawasata e ad waln kapila ape commision eka labenawa.example resrvd eke ad 90 k thiyenawa apita 30day ad nobaluwath commision eka labenwa
ReplyDeletesalli denma pennawada. kothanada pennanne?
ReplyDeletead balapu gaman denne na.heta wage labei.samaha dawas walata dawas 3 k 4ka ewa ekathu karala eka para denawa.wallet eke pennanawa.dashborad ekath paththaka dala athi
Deletemacho wallet eke dawasakata kiyak wetenawada?? add 3tada uparima gewanne??
ReplyDeletesathiye dawas walata 1ad packg ekai nm $0.20 i weekend 0.10 yai,ad packg gana wadi weddi poliya wadi wenawa.
Deleteetakota bn satiye dinawala add 3k click karala kiyak hoyanna puluwanda??
ReplyDeletesathiye dinayakadi ad3k click kaloth $0.30 i ita wada ad baluwath eyala denne 3kata dena ganai, ithuru wadi pura balapuwa ekathu wenawa.
Deletemaseta kiyak hoyanna puluwanda ??
ReplyDeletead packg ekak 81day . 15$ k labenawa daws 81 tama. Meken ehema tak gala salli hoyanna ba ban.kal yanawa.1yr wath karan giyoth hoda income ekak ganna puluwan
ReplyDeletemcn mage acc balence aka 0 i ne bn mama ad pack 1k aragena add packma click kala bn ath thama salli naa
ReplyDeleteACCOUNT BALANCES
WALLET HELP:
In order to send funds to your Payment Processor you will first have to transfer the money to your WALLET BALANCE.
To transfer your money from your "PANEL BALANCE" or your "AD PACKAGE BALANCE" to your "WALLET BALANCE" simply click on "TRANSFER" link and fill in the desired amount.
PANEL BALANCE: AD PACKAGE BALANCE: GIFT CARD DOLLARS: WALLET BALANCE:
$0.00 $0.00 $0.00 $0.00
yalu oya kiuwe vidiyata serama kara bt hnb visa card 1ka tama payza accept kale ne..transaction karanna denne.acc eka verify karanna.man last time oyata kata karanne wede allala danawa yalu.card godak eka eka bank walin aragena hembath wela inne.puluwan nam oyage 4n num ekak denna.tc
ReplyDeleteHalp
ReplyDeleteF sampath kumara yaya 17 eppawala para pahalamaraghawawa
ReplyDelete