" Youth Plus +: Pen එකෙන් කැමති Linux ඕනෑම OS එකක් දාමුද?

Monday, February 18, 2013

Pen එකෙන් කැමති Linux ඕනෑම OS එකක් දාමුද?


හුග දවසකින් යලුවන්ට මුකුත් දෙන්නත්  බැරි උනා.ෆේස් බුකියෙ  ගොඩක් අය හෙල්ප් ඉල්ලා තිබ්බ එවා දැක්ක නිසා තමයි මට මේක දාන්න හිතුනෙත්.ගොඩක් අයට තියෙන ප්රොබ්ල්ව්ම් එකක් තමයි.පෙන් එකකින් කොහොමද os  එකක් දන්නෙ කියලා.
එකට මේ දවස් වල  ගොඩක් සොෆ්ට් වෙයා ඇවිල්ලා තියෙනවා.එව තමයි Komku, unetbootin-windows, Windows7-USB-DVD-tool,
තවත් එක එක එව නම් තියනවා.මන් අද කියන්න යන්නෙ නම්  unetbootin-windows  ගැනයි.මෙකෙන් වෙන්නෙ os එකක් iso image file type එකෙන් තියෙන file එකකින් පෙන් එකට os එක  දාන එකයි. අපි එහෙනම් වැඩෙ පටන් ගමු.මුලින්ම පහල ලින්ක් එකට ගිහින් සොෆ්ට් වෙයා කෑල්ල බාගෙන ඉන්නකො.

 මෙතනින් බාගන්න

දැන් ඔයලා පෙන් එක machine එකට ගහලා මන් දුන්න සොෆ්ට්වෙයා  එක open කර ගන්නකො . දැන් එකෙ select වෙල ඇත්තෙ distribution කියල එතන ඔයල්ගෙ දාන්න යන OS එක තොරන්න.පස්සෙ අපි  diskimage කියන එක select කර ගමු. .ඊට පස්සෙ මන් screenshot  වල දාලා තියෙනවා වගේ  file location එකට ඔයලගෙ Ubunt හරි Fedora වගෙ  Linux   ගනයට අයත් වෙන  OSඑකක් දෙන්න .(Iso  විදිහට File එක තියෙන්න ඔනි)






Iso එකක් හදා ගන්න සොෆ්ට්වෙයා එකක් නැත්තම් 

Power Iso එකෙන් Convert කර ගන්න පුලුවන් OS එක. දැන් ඔක්කොම වැඩ ඉවර නම් ok කරන්න. දැන් පෙන් එකට OS එක copy වෙයි. දැන් ඉතින් වැඩෙ ඉවර උනම දෙයියනෙ කියල Machin එක Restart කරන්න. දැන් Delete key එක ඔබලා 1st boot එකට  Pen Drive එක දෙන්න. දැන් Setting  ටික Save කරලා අපහු Restart උනම OS එක දාගන්න පුලුවන් පෙන් එකෙන්.වැඩෙ කරද්දි අවුල් තැනක් තිබ්බොත් Comment එකකින් කියන්නකො. වැඩෙ හොද නම් එත් Comment කරන්න :D. ඊලග පොස්ට් එකෙන් මන් ජනෙල් 8 ,7 දාන්න එකක් අරන් එන්නම්කො අපිට  Follower පාරකුත් දාලම යන්න එහෙනම්. අයෙත් පොස්ට් එකකින් එන්නම්.අපි ගියා...සුබ අනාගතයක් ඔයාලට.

No comments:

Post a Comment