" Youth Plus +: Crack නැතුව Folder guard එකක් දාගමු…..

Saturday, February 9, 2013

Crack නැතුව Folder guard එකක් දාගමු…..



මෙන්න යලුවනෙ මටත් අහම්බෙන් වගේ සෙට් උන සොෆ්ට් කෑල්ලක්.අපිටත් ඉටින් හන්ගන්න ඕන තරම් දෙවල් තියෙනවනෙ.මත් ඉතින් ට්රයල් එවා දාලා බලුවා.carck  එව දා ලා බැලුව එකක් වත් අල්ලුවෙ නෑ පස්සෙ තමයි මෙක සෙට් උනෙ. නිකන්  crack එව දාගෙන  virus පුරව ගන්නෙ මොකටද.මෙන්න එකට නියම භාන්ඩයක්.
මෙකේ නම තමයි wise folder hider බාගන්නත් ලොකු mb ගානක් යන්නෙත් නෑ hide කරන්නත් ලෙසියි.මෙකෙ කරන්න තියෙන්නෙ මෙක install කරලා පාස්වර්ඩ් එකකුත් දීලා ඉවර වෙලා ඔයලට hide කරන්න ඔනි folder එක ලගට ගිහින් right click කරලා hide folder with wise folder  hider දෙන්න විතරයි.නැත්තම් සොෆ්ට් එක open කරලා ඉවර වෙල අවශ්ය කරන folder එක add කරන්නත් පුලුවන්.

                                        මෙන්න Screen shots  ටිකක්



                                    ඔයල බාගෙන බලන්නකො.පහතින් දාල තියෙනවා ලින්ක් එක

No comments:

Post a Comment