" Youth Plus +: තමන්ගෙම බ්ලොග් අඩවියෙන් මුදල් උපයමු (1 කොටස)

Monday, March 18, 2013

තමන්ගෙම බ්ලොග් අඩවියෙන් මුදල් උපයමු (1 කොටස)




                 තමන්ගෙම කියල වෙබ් සයිට් එකක් හරි බ්ලොඩ් අඩවියක් හරි තියෙනවා නම් නිකන් ඉන්න එකෙ එකෙනුත් සල්ලි හොයන්න විදි ඔනි තරම් තියෙනවා.අද මන් කියල දෙන්න යන්නෙ කොහොමද කියලයි.ගොඩක් අය මේවා ගැන දන්නවත් ඇති.එවගෙම අලුතෙන් බ්ලොග් අඩවි හදන අයත් ඉන්නවනෙ මෙවා ගැන හොයන.මේ හැම කෙනෙක්ටම ඔනි වේවි කියල හිතුන නිසා මට හිතුනා මේ ගැන පොස්ට් එකක් දාන්න.

      දැනට ලොකයෙ නොමිලේම වෙබ් අඩවි නිර්මානය කරන්න සයිට් කිහිපයක් තියෙනවා. ඔයලට දැනටමත් බ්ලොග් එකක් නැත්නම් මෙන්න මෙ පල්ලෙහා තියෙන ලින්ක් වලට ගිහින් කැමති සයිට් එකකින් බ්ලොග් අඩවියක් නිර්මානය කරගන්න.      




         අපි මුලින්ම බලමු බ්ලොග් අඩවියකින් හරි වෙබ් අඩවියකින් හරි කොහොමද මුදල් හොයන්න තියෙන විදි කියල.  

      1.Web Adverttising

ඒ කියන්නෙ අපේ වෙබ් අඩවියෙ වෙලද දැන්වීම් ප්‍රචාර්ය කිරීම මගින් මුදල් ඉපයීමයි. දැනට එවගෙ දැන්වීම් පල කරන්න දෙන වෙබ් අඩවි ගොඩක් තියෙනවා.එව තමයි google Adsense,Adbrite,Sinlix, adneighbor  කියන එවා. ඔයල දන්නවා අතිනෙ Adsense  ගැන.එකෙන් දැන්වීම් ගන්න ලෙසි නෑ. එකලගෙන් ඇඩ්සෙන්ස් ඉල්ලුවම ලෙසියෙන් Approved කරන්නෙ නෑ.එයල අපෙ වෙබ් අඩවිය ගැන හොදට බලල සැට්ස්ට් නම් තමා Adsense දෙන්න. සින්හල බ්ලොග් වලට දෙන්න නෑ.මෙකට දුන්නෙත් නෑ.ඔයලට මේ එකෙන් එක මන් විස්තර කරල දෙන්නම් ඉදිරියෙදි පොස්ට් වලින්.

2.Affiliate Marketing

මෙකෙන්  කියන්නෙ වෙනත් ආයතන වල භාන්ඩ හා සේවා ගැන අන්තර්ජාලය තුල විකිනීමයි.ඔයලා දන්නවනෙ අද කාලෙ වැඩියෙන්ම භාන්ඩ අලෙවි වෙන්න නෙට් එකෙන් කියල.ඔයලත් ඔනි තරම් ගෙන්නලා ඇතිනෙ.මෙකෙදි අපිට කරන්න තියෙන්න පොඩි දෙයක් විතරයි.භන්ඩය ප්‍රොමොට් කරන එක එහෙම නැත්තම් ප්‍රවර්දනය කරන එක විතරයි. කව් රු හරි ඔය නිසා භාන්ඩය මිලට ගත්ත නම් එකෙන් එක ඔයට තමයි ලැබෙන්නෙ.

3.මේ ප්‍රදාන ක්‍රම දෙකට අමතරව ඔයලට පුලුවන් ඔයල්ගෙ වෙබ් අඩවියෙ මුදල් ගෙවීමෙන් දැන්වීම් පල කරන්න.තව ලින්ක් කිලික් මගින් මුදල් උපයන්න.විව්ද ක්‍රම තියෙනව.

ඉදිරීයෙදි මේ හැම එකක් ගැනම වෙන වෙනම මන් ඔයලට කියල දෙන්නම්. ඔයලට ජය වෙවා .අපිට Follower එකක් Like එකක් දාල යන්නත් අමතක කරන්න එපා.

No comments:

Post a Comment