" Youth Plus +: ඩෙක්ස්ටොප් එකෙ අපි කරන වැඩ රෙකොඩ් කරමුද?....

Wednesday, March 13, 2013

ඩෙක්ස්ටොප් එකෙ අපි කරන වැඩ රෙකොඩ් කරමුද?....

Auto Screen Recoder (ඔටො ස්කීරීන් රෙකොඩර්)

ඩෙක්ස්ටොප් එකෙ කරන වැඩ රෙකොඩ් කරන් හැටි   ගොඩක් අයට ඔනි වෙන දෙයක් නිසා මන් හිතුව ඔයලට එකට හරියන සොෆ්ට්වෙයා එකක් ගෙන්න කියල..ගොඩක් වෙලවට බ්ලොග් එකක් වෙබ් එකක් එහෙම කරද්දි සමහර දේවල් රෙකොඩ් කරල පෙන්නන්න එහෙම ඔනි උනම මෙක ගොඩක් වැදගත් වෙනවා.
මෙකෙන් Video වගෙම Audio එකත් රෙකොඩ් කරන්න පුලුවන්.තව ඔයලට අවශ්ය නම්  Timer එකක් තියන්නත් පුලුවන්  එවගෙම තමන්ට අවශය විදිහට එකෙ Video Quality  ,Screen Size එක හදාගන්න  එවගෙම  අවශය තැන් වලදි Zoom කරල රෙකොඩ් කරන්න හැකියාවක් තියෙනවා. එවගෙම ඔයලගෙ සයිට් එකට ලෙසියෙන් දාගන්න SWF ,HTML  විදිහටත් SAVE කරගන්න පුලුවන් .ඔයලත් බාගෙන බලන්නකො මන් හිතනව ඔයලත් මෙක ගොඩක් වැදගත් වෙයි.

මෙතනින් ඔයලත් බාගන්න

ඔයලා Screenshot  ටිකත් බලලම ඉන්නකො



ඔයලට වැදගත් වුනා කියල හිතනව නම්  අපෙ Site එක Follower  කරල යන්න අමතක කරන්න එපා යාලුවනෙ..ඔයලට සුබ අනාගතයක්.

No comments:

Post a Comment