ජීවිතය
අප දකින ජීවිතය සුන්දරද කෙතරම් ..
තවකෙකු ජීවිත විදිනා කල ..
තවකෙකු ජීවිතය විඳවනා ..
අරුමය කිවමද ......
සුවහසක් කටු ජීවිතය ...
ගලා
යන විට ..
හමු වූ සරණ
ඔබමය
සිතුවද ...
සිහින මාලිගා මසිත සදා........
ඔබම ඒ මාලිගා බිද හෙළුව බව.....
කෙලස නම් අදහම්ද .........
දහසක් සිතිවිලි අතරේ අවැසි මට ......
සිතන්නට ජීවිතය ගැන ..
සිතමි ජීවිතය කිමැක්ද යි විටෙක .....
No comments:
Post a Comment