" Youth Plus +

Saturday, May 11, 2013

Kgb Archiver (කේ.ජීබී ආර්චිවර්)

                     
   හුග දවස්කින් බ්ලොග් එක අප්ඩේට් කරන්න ආවෙත් අද.ඉතින් මට හිතුන අද ටිකක් පොස්ත් දෙක තුනක් වැඩිපුර දාල යන්න.ඉතින් මට හම්බ උන සොෆ්ට් කෑල්ලකුත් ඔයාලට දීලා යන්නම්.අද මම ගෙනාවා අඩු ධාරිතාවයකින් සිප් ෆයිල් එකක් කොම්ප්ර්ස්ඩ් කරන සොෆ්ට් එකක් අරන්.

                       මේකෙන් පුලුවන් අනිත් හැම එකකටම වාඩා අඩුවෙන් කොම්ප්‍රස්ඩ් කරන්න.ඒත් ගොඩාක් වැඩි ෆයිල් කොම්ප්ර්ස්ඩ් කරන්න ගියහම ඩැමේජ් වෙන්න පුලුවන්.ඒනිසා පරිස්සමෙන් කරන්න.පල්ලෙහා ලින්ක් එකෙන් බාගනන.ඒක ගැන කියල දෙන්න තරම් දෙයක් නෑ.අනිත් සොෆ්ට් වගේම තමයි මේකත් භාවිතා කරන්න තියෙන්නේ.

Rise of the Guardians (රයිස් ඔෆ් ද ගාඩියන්)




යලුවන්ට කාලෙකින් හොද ‍ෆිල්ම් එකක් දෙන්නත් බැරි උන නිසා මට හිතුනා හොද ෆනී ‍ෆිල්ම් එකක් අරන් එන්න.මේක මේ පොඩි ලමයින්ගෙ සුරන්ගනා කතාවක් වගෙ උනාට.පට්ට බයිස් කෝප් එක.මේකේ සින්හල සබ් එකත් මම දාලා තියෙනවා.එකේ වැරදි තිබ්බොත් ඉටින් සොරි වෙන්න ඕනි.කාගෙවත් ඒව කොපි කරලා දාන එක වැඩක් නැති නිසා මන් දාන ‍ෆිල්ම් වලට සින්හල  පරිවර්තනය කරන එක මමම පටන් ගත්තා.පොඩි පොඩි අඩු පාතු තිබ්බොත් පෙන්නලා දෙන්න ඒක ගොඩක් වටිනවා. ඔන්න ඉතින් ඔය කියෙව්වා මදැයි.

කන්‍යාබාවය යනු කුමක්ද?


1.කන්‍යාබාවය යනු කුමක්ද? ඒ පිළිබඳ ඔබ දරනු ලබන මතය
2.කන්‍යාබාවයේ ඇති වැදගත්කම?
3.කන්‍යාපටලයේ පිහිටීම...?
4.කන්‍යාබාවය පරීක්ෂා කරන්නේ කෙසේද?
5.කන්‍යාබාවය නැති විය හැක්කේ කෙසේද?
6.ඒ සඳහා ක්‍රීඩාවල ඇති බලපෑම?
7.ජීවිතයේ යම් අවස්ථාවක වැරදීමට ලක් වූ පුද්ගලයකු ඔබේ සහකාරයා කර ගැනීමට සිදුවුවහොත්...ඔබේ 
තීරණය කන්‍යාබාවය මත රඳා පවතීද?
8.විවාහයකට පෙර මේ ගැන දැනුවත් විය හැකිද?
9.විවාහයට පෙර හා පසු මේ ගැන විපරම් කිරීමේ වැදගත් කමක් තිබේද? නොතිබේද?